~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
මහන්සියෙන් උපයපුවා. ත්‍රෙඩ් දාන්ඩම ඕන නෑ මිනිහෝ:no:
බම්ප් වලින් සහ රෙප් බැක් වලින් සහ කමෙට වලින්

මොන මහන්සියෙන්ද....රෙප් හිගා කන්න වෙච්ච මහන්සිය වෙන්නැති....හිගන්න...බෙගර් බව්ව :frown:
 
cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
මේ සැරෙ කබ අදින්නෙ නැද්ද...

අදිමු අදිමු...ලන්කාවෙ එහෙම ඇද්දෙ නැත්තන් ඒක අපේකමට බව්මික අකන්ඩතාවයට ඇන්ඩ් ස්වයිරී භාවයට කැලලක්නෙ....
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූසට බෙහෙත් ගෙනාවා. සති‍යක් බොන්න දෙන්න‍යි තුවාල වලට‍යි බෙහෙත් දුන්නා. :sorry:

    (මට රෙප් දෙන්න එපා කවුරුත්. Rep back කරන්න විදි‍යක් නෑ. :dull:)
     
    • Like
    Reactions: donkosala

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    අදිමු අදිමු...ලන්කාවෙ එහෙම ඇද්දෙ නැත්තන් ඒක අපේකමට බව්මික අකන්ඩතාවයට ඇන්ඩ් ස්වයිරී භාවයට කැලලක්නෙ....
    වයසට ගැලපෙන වැඩ කරන්න එපැයි කොන්ද කඩාගන්නද හදන්නේ :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පූසට බෙහෙත් ගෙනාවා. සති‍යක් බොන්න දෙන්න‍යි තුවාල වලට‍යි බෙහෙත් දුන්නා. :sorry:

    (මට රෙප් දෙන්න එපා කවුරුත්. Rep back කරන්න විදි‍යක් නෑ. :dull:)
    ඔච්චර ලොකු තුවාලයක් වෙළද :oo: බල්ලෝ ඔහොම හපන්නේ නෑ නේද උන්ව, වෙන සතෙක් වෙන්න ඇති
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    පූසට බෙහෙත් ගෙනාවා. සති‍යක් බොන්න දෙන්න‍යි තුවාල වලට‍යි බෙහෙත් දුන්නා. :sorry:

    (මට රෙප් දෙන්න එපා කවුරුත්. Rep back කරන්න විදි‍යක් නෑ. :dull:)

    මම R.I.P. කියලත් කිව්වනෙ...පූව තාම ජීවතුන් අතරද? :nerd:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔච්චර ලොකු තුවාලයක් වෙළද :oo: බල්ලෝ ඔහොම හපන්නේ නෑ නේද උන්ව, වෙන සතෙක් වෙන්න ඇති

    මම R.I.P. කියලත් කිව්වනෙ...පූව තාම ජීවතුන් අතරද? :nerd:
    බල්ලෙක් හපලා වෙන්නැති කි‍යලා තම‍යි කිව්වෙ. ලොකු තුවාල 4ක් ති‍යනවා කොන්දේ. :sorry:

    උදේ හවස දාන්න බෙහෙත් දුන්නා :dull:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    බල්ලෙක් හපලා වෙන්නැති කි‍යලා තම‍යි කිව්වෙ. ලොකු තුවාල 4ක් ති‍යනවා කොන්දේ. :sorry:

    උදේ හවස දාන්න බෙහෙත් දුන්නා :dull:

    පූවට ආයෙ ඇවිදින්න බැරි වෙන සීන් එකක්ද තියෙන්නෙ...
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    අදිමු අදිමු...ලන්කාවෙ එහෙම ඇද්දෙ නැත්තන් ඒක අපේකමට බව්මික අකන්ඩතාවයට ඇන්ඩ් ස්වයිරී භාවයට කැලලක්නෙ....

    එකනේ එකනේ(තෙරුනා වගෙ ඉන්න ඔනි:dull:)
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    පූසට බෙහෙත් ගෙනාවා. සති‍යක් බොන්න දෙන්න‍යි තුවාල වලට‍යි බෙහෙත් දුන්නා. :sorry:

    (මට රෙප් දෙන්න එපා කවුරුත්. Rep back කරන්න විදි‍යක් නෑ. :dull:)

    පුසන්ට බෙහෙත් පොවන එක ලෙසි නැ...ඉස්සල්ලාම බෙල්ල පිටිපස්සෙන් අල්ලගන්න....එතකොට හෙලවෙන්න අමාරුයි...රිදෙන්නෙ නැ පුසාට...පස්සෙ බෙහෙත් ටික හැන්දකට දිය කරලා කටේ පැත්තකින් ඇතුලට දාන්න...
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    මොන මහන්සියෙන්ද....රෙප් හිගා කන්න වෙච්ච මහන්සිය වෙන්නැති....හිගන්න...බෙගර් බව්ව :frown:

    ඔව් ඔව් අපිට ඉතිං රෙප්පතියෝ නෙමෙනෙ ඔබතිමන්ලා වගේ. අහින්සකව හොයාගන්න රෙප් ටික තමා එකින් එක
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පූසට බෙහෙත් ගෙනාවා. සති‍යක් බොන්න දෙන්න‍යි තුවාල වලට‍යි බෙහෙත් දුන්නා. :sorry:

    (මට රෙප් දෙන්න එපා කවුරුත්. Rep back කරන්න විදි‍යක් නෑ. :dull:)

    ස්ප්‍රෙඩ් කර්න්න නැති කමට දෙන්නෙ:baffled:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    පුසන්ට බෙහෙත් පොවන එක ලෙසි නැ...ඉස්සල්ලාම බෙල්ල පිටිපස්සෙන් අල්ලගන්න....එතකොට හෙලවෙන්න අමාරුයි...රිදෙන්නෙ නැ පුසාට...පස්සෙ බෙහෙත් ටික හැන්දකට දිය කරලා කටේ පැත්තකින් ඇතුලට දාන්න...

    ඔව් අපෙ ගෙදර පූසෙයෙක් හිටිය ඌ පැටව් දාල එකෙක් ට සනීප නැති වෙලා ඌට බේත් පොවන්න මාර ගේමක් දුන්නෙ හරියට නිකන් අපි උගෙ වහල්ලු ගානට දාල හැසිරුනේ ඌ... :growl::dull:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    ඔව් අපෙ ගෙදර පූසෙයෙක් හිටිය ඌ පැටව් දාල එකෙක් ට සනීප නැති වෙලා ඌට බේත් පොවන්න මාර ගේමක් දුන්නෙ හරියට නිකන් අපි උගෙ වහල්ලු ගානට දාල හැසිරුනේ ඌ... :growl::dull:

    එහෙම තමා පුසො..බයයි නේ...මං එක සැරෙ 4 දෙනෙක්ට සාත්තු කරලා තියෙ...ක්‍රම තියෙ ඉතින් ලෙසියෙන් බෙහෙත් පොවන්න...ඉවසිම තමා ඔනි...සමහර පූසො ඉන්නවා බත් එකට බෙහෙත් දාලා දුන්නාම කන අය...එයාලා ලෙසි හදන්න..