~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඔව් අපෙ ගෙදර පූසෙයෙක් හිටිය ඌ පැටව් දාල එකෙක් ට සනීප නැති වෙලා ඌට බේත් පොවන්න මාර ගේමක් දුන්නෙ හරියට නිකන් අපි උගෙ වහල්ලු ගානට දාල හැසිරුනේ ඌ... :growl::dull:
    ඔච්චර නලවන්නේ මොනවද පුපට එකක් දීල බීපිය මේ බේත් ටික මගෙන් මැරුම් නොකා කියල කිව නං බොයි :baffled:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    එහෙම තමා පුසො..බයයි නේ...මං එක සැරෙ 4 දෙනෙක්ට සාත්තු කරලා තියෙ...ක්‍රම තියෙ ඉතින් ලෙසියෙන් බෙහෙත් පොවන්න...ඉවසිම තමා ඔනි...සමහර පූසො ඉන්නවා බත් එකට බෙහෙත් දාලා දුන්නාම කන අය...එයාලා ලෙසි හදන්න..

    මම කරේ කිරි එකට දිය කරල සිරින්ජරේකින් පෙව්වෙ... :nerd:

    ඔච්චර නලවන්නේ මොනවද පුපට එකක් දීල බීපිය මේ බේත් ටික මගෙන් මැරුම් නොකා කියල කිව නං බොයි :baffled:

    බෑනෙ බන් පොඩි වයසෙනෙ අනික මගෙන් පාරක් කෑවොත් ඌට බේත් ඔනෙනෑ ආයෙ පෙට්ටියක් තමා ඕනෙ...:rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    මම කරේ කිරි එකට දිය කරල සිරින්ජරේකින් පෙව්වෙ... :nerd:

    බෑනෙ බන් පොඩි වයසෙනෙ අනික මගෙන් පාරක් කෑවොත් ඌට බේත් ඔනෙනෑ ආයෙ පෙට්ටියක් තමා ඕනෙ...:rofl:
    පූසො <<<<<<<<<බලු රාලලා
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    පූසො <<<<<<<<<බලු රාලලා

    avatar182056_21.gif
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    මම කරේ කිරි එකට දිය කරල සිරින්ජරේකින් පෙව්වෙ... :nerd:

    බෑනෙ බන් පොඩි වයසෙනෙ අනික මගෙන් පාරක් කෑවොත් ඌට බේත් ඔනෙනෑ ආයෙ පෙට්ටියක් තමා ඕනෙ...:rofl:

    ඔව් එකත් ලෙසි..එත් අල්ලගන්න විදිහට තමා පොවන ක්‍රමේ තිරනය වෙන්නෙ..මං කිවිව විදිහට විනාඩියක් වත් යන්නෙ නැ සිරින්ජරකින් නම්...
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    පූසො <<<<<<<<<බලු රාලලා

    බලු පැටවුනටත් එ සෙතෙම තමා ඉතින්...මොකද එයාලා කට අරිනවා යැ බෙහෙත් බොන්න...ලෙඩ උනාම කොයි සතත් එකයි...අපේ ඉවසිම කරුනාව තමා ඔනි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බලු පැටවුනටත් එ සෙතෙම තමා ඉතින්...මොකද එයාලා කට අරිනවා යැ බෙහෙත් බොන්න...ලෙඩ උනාම කොයි සතත් එකයි...අපේ ඉවසිම කරුනාව තමා ඔනි
    ඉවසීම කරුණාව නෙවෙයි දෙකේ දෙකේ පොල්ලක් අරන් දෙන්ඩ ඕනේ රත් වෙන්න :baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බලු පැටවුනටත් එ සෙතෙම තමා ඉතින්...මොකද එයාලා කට අරිනවා යැ බෙහෙත් බොන්න...ලෙඩ උනාම කොයි සතත් එකයි...අපේ ඉවසිම කරුනාව තමා ඔනි

    නෑ බල්ලෝ ඔය ගොන් පූසෝ වගේ අතිපණ්ඩිත නෑ.. සද්දයක් දැම්මම බෙහෙත් උනත් පාඩුවේ බොනවා.. දගලන්න හැදුවොත් නැට්ට තදවෙනවා කියලා හිතෙන්න දෙන්න ඕනේ... පූසෝ කියන්නේ මෙලෝ හැගීමක් නැති රොබෝවන් නේ
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    නෑ බල්ලෝ ඔය ගොන් පූසෝ වගේ අතිපණ්ඩිත නෑ.. සද්දයක් දැම්මම බෙහෙත් උනත් පාඩුවේ බොනවා.. දගලන්න හැදුවොත් නැට්ට තදවෙනවා කියලා හිතෙන්න දෙන්න ඕනේ... පූසෝ කියන්නේ මෙලෝ හැගීමක් නැති රොබෝවන් නේ

    අපොයි ඔව්..:P
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කුක්කො හොදයි

    කටුස්සො දැක්කමනන් ආදරේ හිතෙන්නෑ නේද ඊය උන්නන්... :rofl:

    මට නම් ඉතින් ඔනි සතෙක් එකයි...තුවාල වෙලා නම් සනීප කරන්න පුලුවන් නම් බෙහෙත් කරනවා:)
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    නෑ බල්ලෝ ඔය ගොන් පූසෝ වගේ අතිපණ්ඩිත නෑ.. සද්දයක් දැම්මම බෙහෙත් උනත් පාඩුවේ බොනවා.. දගලන්න හැදුවොත් නැට්ට තදවෙනවා කියලා හිතෙන්න දෙන්න ඕනේ... පූසෝ කියන්නේ මෙලෝ හැගීමක් නැති රොබෝවන් නේ

    නෑ කියන එකට පස්සෙ කොමාවක් දැම්මොත් හොදයි.... :nerd: