එහෙනං ඒක තමා යනව කියල ගියේබලන්න බලන්න රත්තරන් බඩු සල්ලි එහෙම අඩුද කියල
එතකොට අර...නෙවර්මයින්ඩ්![]()
පූසො සත්තු මරං කන්නැතුව හාවො මරං කන්නයැ පූසො වඳවෙලා ගියොත් මේ ලෝකෙ තියෙන එකේ තේරුම මොකක්ද ?![]()
නැ නැ..එක මේ වෙන කතාවක්...කුකු මගෙන් විස්තර වගයක් ඇහුවා..මං කිවුවා එ ගැන උපුල් අයියා දන්නවා..එයාගෙන් අහන්න කියලා
අන්න ගුඩ් හාර්ට් ඇවිල්ල...පල , ගුඩ් ලක්...![]()


උඹ නං නියම cctv බන් 


අපෝ අම්බිලිය.. ඒ ටිකට උඹ මගේ ප්‍රොෆයිල් එක අස්සට රිංගල...උඹ නං නියම cctv බන්
![]()

ඊ කේ කිලර් ඉස් ස්ප්ලෙන්ඩිඩ් වන් ටු බිහෝල්ඩ් කියල වැටිලා..![]()

නෑ බොල බිජ්ජො මගෙ බඩී ලිස්ට් එකේ දැකල කිව්වෙ....![]()

මට හිනා ඕයි... 



ආ එක මිසක්..මට හිනා ඕයි...
![]()

කෝ ඉතින් වෙන කෙනෙක් ඩැහැ ගත්ත කියල මා එක්ක කියකිය ඇෆ්බී එකේ අඩන් නෑ ඔන්න..පල ඉතින්![]()


