~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    හොද ඇහුම්කන් දෙන්නෙක් විම...
    රස පරික්ශා කිරිමේ හැකියාව..
    එක එක විකාර වැඩ වලට කැමති විම(රෑට එලියට වෙලා කොපි බොන්න..පොත් කියවන්න,සිංදු අහන්න...වැස්සෙ තෙම්මෙන්න...කඩචොරු කන්න වගෙ)
    තව තියේ ඉතින්..:D
    :rolleyes::rolleyes: සිරාවට

    මම මුහුණ දුන්න අභියෝග නම් සැහෙන වෙනස්

    දකුණු පළාතේ කෙනෙක් වීම
    මව පියාගෙ හිත දිනා ගැනීම
    සිගරට් නොබීම
    ඉගෙනීම වෙනුවෙන් එකතුවෙලා කටයුතු කරන්න පුළුවන් වීම
    පවුල් දෙකේම සමාන ලක්ෂණ පෙන්නුම් කිරීම(අතිරේක)
    හැකි ඉක්මනින් වෙනම ගමනක් සාදාගැනීම
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් බන්.. නිකන් අමුතු ෆිලින්ග් එකක් එනවා....:love: මරු බන්.. අම්ම කගහනවා මදුරුවෝ කනවා කියල :rofl::rofl:

    05w6v7y.jpg
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    :rolleyes::rolleyes: සිරාවට

    මම මුහුණ දුන්න අභියෝග නම් සැහෙන වෙනස්

    දකුණු පළාතේ කෙනෙක් වීම
    මව පියාගෙ හිත දිනා ගැනීම
    සිගරට් නොබීම
    ඉගෙනීම වෙනුවෙන් එකතුවෙලා කටයුතු කරන්න පුළුවන් වීම
    පවුල් දෙකේම සමාන ලක්ෂණ පෙන්නුම් කිරීම(අතිරේක)
    හැකි ඉක්මනින් වෙනම ගමනක් සාදාගැනීම

    :shocked: :)


    Cv එකක් එවන්නකො:D

    CV eke wadipura monawada thiyenna ona?

    උපුල් ව දැනුවත් කරලා ඕන මගුලක් :angry:

    :rofl:


    :love:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් බන්.. නිකන් අමුතු ෆිලින්ග් එකක් එනවා....:love: මරු බන්.. අම්ම කගහනවා මදුරුවෝ කනවා කියල :rofl::rofl:
    අම්ම කෑගහන්නේ මදුරුවෝ කනවා කියලද නැත්තන් පුතේ නැගිටින්න හීන බැලුව ඇති දවල් වෙලා කියලද :P
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අම්ම කෑගහන්නේ මදුරුවෝ කනවා කියලද නැත්තන් පුතේ නැගිටින්න හීන බැලුව ඇති දවල් වෙලා කියලද :P

    මදුරුවෝ මදුරුවෝ.... -_- රෑට දවල් හීන බලනවද :3