ඉතින් පාර්ලිමේන්තුවේ ඉන්නෙත් හොරු නෙ උන්ට ඔනරබල් කියන්න හොඳ නං අපි කියාගත්තම මොකෝ වෙන්නේකටුස්සො මොන ඔනරබල්. මහ වංචාකාරයෝ![]()
ඉතින් පාර්ලිමේන්තුවේ ඉන්නෙත් හොරු නෙ උන්ට ඔනරබල් කියන්න හොඳ නං අපි කියාගත්තම මොකෝ වෙන්නේ![]()


මා.... සිත බැඳුනේ ඔබටයි ප්රිය ළඳුනේ...
සැමදා මා ආදරෙයි... ආදරෙයි... ආදරෙයි....
දිවුරා.. කියමි මෙසේ ඔබට මා ආදරෙයි....
කාලෙකින් අහනගමන් මරු සින්දුව..![]()

මමනං මම ඉන්න පරාලේ බකට් එකක් එල්ලගන්නවා
වෙසක් එකට මේකේ පාළුව යන්න වෙසක් කුඩුවක්වත් එල්ලන්නේ නැද්දමමනං මම ඉන්න පරාලේ බකට් එකක් එල්ලගන්නවා
![]()

වෙසක් එකට මේකේ පාළුව යන්න වෙසක් කුඩුවක්වත් එල්ලන්නේ නැද්දමමනං මම ඉන්න පරාලේ බකට් එකක් එල්ලගන්නවා
![]()
.ඒත් සල්ලි ගන්නෙ වෙසක් කූඩු වලට කියල
චූ කරන්ඩ තමා උබ බකට් ර්ල්ලන්නෙ . එතකොට පරාලෙන් බහින්ඩ මහන්සි වෙන්ඩෝන නෑන්.ඒත් සල්ලි ගන්නෙ වෙසක් කූඩු වලට කියල
![]()





ඇයි එයලාගෙ
සුපෙම් සුවදක් අරන්............
නැවුම් පැතුමක් ලෙසින්.........
සදා රැදෙමු සිතේ.........
ඔබයි මගෙ ජිවිතේ.........
සිංදුව![]()
