~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එක තමා මාත් කියන්නෙ...ගෙදර තාත්තගෙ තැන ගන්න පුලුවන් තාත්තට විතරයි...අන්න එක තාත්තා දැන ගන්නත් ඔනි.ලමයි දැන ගනත් ඔනි..ලමයිනට එක තෙරෙන්නෙ නැත්නම් තෙරෙන්න කියලා දෙන්නත් ඔනි...එ වගෙම තාත්තා තමන් තාත්තා කියන තත්වෙ තියාගෙන ඉන්නත් ඔනි...

    මේක සිංහල අපේ රට මිස වෙන කාගෙවත් නෙමෙයි..

    හුම්...
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    :rofl:දැන් උකුස්ස ට්‍රේනින් එකේ පුහුනුව අරන් ප්‍රචන්ඩ ක්‍රියා මැඩපවත්වන්ඩ යනවා ඇති
    (ගෙදර ගිය ගමන් - අනේ නෝනේ මගේ තුනටිය රිදෙනෝ, අම්මෝ දනිස් රිදෙනෝ, තෙල් ටිකක් අරන් වරෝ )

    :rofl:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    වත්ත කොනකට ගිහින් බටනලා පිඹින්න... තනිකම නැති වෙනවලු :yes:

    :angry::angry::angry::angry::angry::angry::angry: අනේ වෙලාවට මන් බටනලා තියා හරිය විසිල් එකක්වත් ගහගන්න බැරි උනේ... :rofl::rofl::rofl::rofl:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    avatar566075_5.gif
     
    • Like
    Reactions: Sara531