එක තමා මාත් කියන්නෙ...ගෙදර තාත්තගෙ තැන ගන්න පුලුවන් තාත්තට විතරයි...අන්න එක තාත්තා දැන ගන්නත් ඔනි.ලමයි දැන ගනත් ඔනි..ලමයිනට එක තෙරෙන්නෙ නැත්නම් තෙරෙන්න කියලා දෙන්නත් ඔනි...එ වගෙම තාත්තා තමන් තාත්තා කියන තත්වෙ තියාගෙන ඉන්නත් ඔනි...
මේක සිංහල අපේ රට මිස වෙන කාගෙවත් නෙමෙයි..
හුම්...
දැන් උකුස්ස ට්‍රේනින් එකේ පුහුනුව අරන් ප්රචන්ඩ ක්‍රියා මැඩපවත්වන්ඩ යනවා ඇති 


