~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දවස් 10ට මං දෙසැරයක් ම දිලා.එත් මට එක පාරක් වත් නැ:frown::frown::frown:

    සරා කියලා මමත් හැමෝටම රෙප් දෙනවා... ඔයා මට දෙන රෙප් කමෙන්ට් එක කොපි කලා... 😜
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සරා කියලා මමත් හැමෝටම රෙප් දෙනවා... ඔයා මට දෙන රෙප් කමෙන්ට් එක කොපි කලා... 😜
    බලාගෙන උපුලි නැන්ද එක්ක ඉන්න වෙලාවක වැරදිලා සරා කියල කියවෙයි :D
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සරා කියලා මමත් හැමෝටම රෙප් දෙනවා... ඔයා මට දෙන රෙප් කමෙන්ට් එක කොපි කලා... 😜

    බලාගෙන සරා නැන්ද එක්ක ඉන්න වෙලාවක වැරදිලා උපුලි කියල කියවෙයි :D
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    ඔපෙරා බ්‍රව්සරේ තමා. බ්‍රවුසර් එකෙන්ම vpn දෙනවා

    vpn.jpg

    :yes: :yes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Slt එකෙන් එලකිරිය බ්ලොක් කරලද:oo: ඩයලොග් එකෙන් යන්ඩ පුලුවන්.
    කිරියටත් ෂොට් එක වදීද දන්නේ නෑ ..මන් මේ කල්පනා කරේ නෙට්වර්ක් මොනිටර් කරන ජොබ් එකට අලුතෙන් ගනීද කියලා ..එහෙම උනොත් මට යන්න පුළුවන් එක්ජටවත් :D
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    Slt එකෙන් එලකිරිය බ්ලොක් කරලද:oo: ඩයලොග් එකෙන් යන්ඩ පුලුවන්.

    :oo: ඔපෙරා එකේ VPN එකත් වැඩ නෑ දැන්... එස් එල් ටි එකෙන් මටත් එන්න බෑ... :angry: මුන් අපිව මරන්නද හදන්න ඉන්ටර්නෙට් නැති කරලා...
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කිරියටත් ෂොට් එක වදීද දන්නේ නෑ ..මන් මේ කල්පනා කරේ නෙට්වර්ක් මොනිටර් කරන ජොබ් එකට අලුතෙන් ගනීද කියලා ..එහෙම උනොත් මට යන්න පුළුවන් එක්ජටවත් :D

    :rofl:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :oo: ඔපෙරා එකේ VPN එකත් වැඩ නෑ දැන්... එස් එල් ටි එකෙන් මටත් එන්න බෑ... :angry: මුන් අපිව මරන්නද හදන්න ඉන්ටර්නෙට් නැති කරලා...

    මේ ඩයලොග් එකෙන්. Vpn නැතිව