ඔපෙරා එකේ VPN එකත් වැඩ නෑ දැන්... එස් එල් ටි එකෙන් මටත් එන්න බෑ...
මුන් අපිව මරන්නද හදන්න ඉන්ටර්නෙට් නැති කරලා...

දැන් ඔක්කොම බ්ලොක් කරලනම් අපි මොකද මේකේ ඉඳන් කරන්නේ![]()

ohe lassana nangila innawa neda?![]()

man Sigappuru giya![]()
try setupVPN![]()

අපි මේකට වෙලා ටී ආර් සී එකට තොරතුරු දෙනව කොහොමද බ්ලොක් එක මග ඇරල ආයෙ ලොග් උනේ කියල...![]()
එකනේ උන් දැන ගන්න එපැයි බ්ලොක් කරාට වැඩක් නෑ කියලා.. නිකන් කරදරේ ෆයර්ෆොස් එකේ වෙන එකක් තියෙනවා... මම ඉන්නේ ජපානේ![]()
reta kohe yaida danne nehe..thama plan karala nehe..oluwa herunu athe yanawa..
ඉතියෝපියාවට ආවා බ්රෝ ..සස්සන කෙල්ලෝ ඉන්නවාuk idan awe onna. hari durai bro

trc එකේ ජොබ් නැද්දඅපි මේකට වෙලා ටී ආර් සී එකට තොරතුරු දෙනව කොහොමද බ්ලොක් එක මග ඇරල ආයෙ ලොග් උනේ කියල...![]()



ෆයර්ෆොස් එකේ වෙන එකක් තියෙනවා... මම ඉන්නේ ජපානේ
එකනේ උන් දැන ගන්න එපැයි බ්ලොක් කරාට වැඩක් නෑ කියලා.. නිකන් කරදරේ
uk idan awe onna. hari durai bro
ඉතියෝපියාවට ආවා බ්රෝ ..සස්සන කෙල්ලෝ ඉන්නවා![]()



කාලෙකින් නිවුස් බලන්න tv එක දැම්මා. ඒකත් බ්ලොක් කරලද koheda
ශ්රද්දා,බුඩිස්ට්, ඩයලොග් නව් වලටත් සල්ලි ගන්නවද දැන්?
