~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
දැන් ඔක්කොම බ්ලොක් කරලනම් අපි මොකද මේකේ ඉඳන් කරන්නේ :dull:

අපි මේකට වෙලා ටී ආර් සී එකට තොරතුරු දෙනව කොහොමද බ්ලොක් එක මග ඇරල ආයෙ ලොග් උනේ කියල... :D
 
Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    man Sigappuru giya :rolleyes:

    try setupVPN :P

    ෆයර්ෆොස් එකේ වෙන එකක් තියෙනවා... මම ඉන්නේ ජපානේ :P

    අපි මේකට වෙලා ටී ආර් සී එකට තොරතුරු දෙනව කොහොමද බ්ලොක් එක මග ඇරල ආයෙ ලොග් උනේ කියල... :D

    :dull: එකනේ උන් දැන ගන්න එපැයි බ්ලොක් කරාට වැඩක් නෑ කියලා.. නිකන් කරදරේ
     
    • Like
    Reactions: Sara531

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ෆයර්ෆොස් එකේ වෙන එකක් තියෙනවා... මම ඉන්නේ ජපානේ :P

    :dull: එකනේ උන් දැන ගන්න එපැයි බ්ලොක් කරාට වැඩක් නෑ කියලා.. නිකන් කරදරේ

    uk idan awe onna. hari durai bro

    ඉතියෝපියාවට ආවා බ්‍රෝ ..සස්සන කෙල්ලෝ ඉන්නවා :P

    7+:D:D:D
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    කාලෙකින් නිවුස් බලන්න tv එක දැම්මා. ඒකත් බ්ලොක් කරලද koheda:sorry:
    ශ්‍රද්දා,බුඩිස්ට්, ඩයලොග් නව් වලටත් සල්ලි ගන්නවද දැන්?
     
    • Like
    Reactions: Sara531

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කාලෙකින් නිවුස් බලන්න tv එක දැම්මා. ඒකත් බ්ලොක් කරලද koheda:sorry:
    ශ්‍රද්දා,බුඩිස්ට්, ඩයලොග් නව් වලටත් සල්ලි ගන්නවද දැන්?

    මාත් මේ හෙන කාලෙකට පස්සෙ ටීව් බලන්නෙ:baffled:
     
    • Like
    Reactions: Sara531