~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
මොකද සීයේ උදේ ඉදන් කෑ ගහන්නේ.... අර්ශස් අමාරුව වැඩි වෙලා වගේ

හැමදාම උදේට රතුලූනුයි කොහිල අලයි ගොටු දඩුයි තම්මබල බොන මට මොන අර්ශස්ද කොලුවො....අනේ මේ නොදන්න දේවල් කතා නොකර ඉදින්..
 
EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    හැමදාම උදේට රතුලූනුයි කොහිල අලයි ගොටු දඩුයි තම්මබල බොන මට මොන අර්ශස්ද කොලුවො....අනේ මේ නොදන්න දේවල් කතා නොකර ඉදින්..

    ඕව බොන්නෙ අර්ශස් හැදිච්ච අයද නැත්තං හැදෙන්ඩ ඉන්න අයද:oo:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කවදාවත් නැතුව විභාගයට බයක් දැනෙනවා සිංහලු ..මේ පාර කෙල වෙයිද දන්නේ නා :baffled::baffled:

    අනේ මේ ඇරෝ..
    නම ඇරෝ වුනාට කමක් නැහැ විභාගෙට ඇරෝගන්නනන් එපා...:angry::angry::angry:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    තාම යන ගමන්ද
    තාම ගෙදර

    1. අධ්‍යාපන අමාත්‍ය ?
    2. අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ?
    3. උසස් අධ්‍යාපන අමාත්‍ය ?
    4. උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ?
    5. වර්තමාන අධ්‍යාපන ලේකම් ?
    6. වර්තමාන අධ්‍යාපන රාජ්‍ය ලේකම් ?7.උසස් අධ්‍යාපන අමාත්‍ය ලේකම් ?
    8. උසස් අධ්‍යාපන රාජ්‍ය ලේකම් ?
    9. වර්තමාන විභාග කොමසාරිස් ?
    10. විභාග කොමසාරිස් ජනරාල් ?
    11. ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ?
    12. ජාතික අධ්‍යාපන කොමිසමේ සභාපති ?
    13. ජාතික පාසල් අධ්‍යක්ෂක ?
    14. වර්තමාන අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ?
    15. අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදේශක ?
    16. UGC සභාපති ?
    17. වර්තමාන ජනාධිපති ලේකම් ?
    18. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කමිටුවේ සභාපති ?
    19. මැතිවරණ කොමිසමේ වර්තමාන සභාපති ?
    20. පාර්ලිමේන්තු මහ ලේකම් ?
    21. කෝප් කමිටුවේ සභාපති ?
    22. වර්තමාන අගවිනිසුරු ?
    23. වර්තමාන නීතිපති ?
    24. නව ආරක්ෂක ලේකම් ?
    25. යුධ හමුධාපති ?
    26. ගුවන් හමුධාපති ?
    27. නවික හමුධාපති ?
    28. පොලිස්පති ?
    29. බරපතල වංචා දූෂණ කොමිෂන් සභාවේ ලේකම් ?
    30. ඇමරිකානු රාජ්‍ය ලේකම් ?
    31. පොදු රාජ්‍ය මණ්ඩලයේ ලේකම් ?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :love::love::love::D:Dඑහෙම වෙන්නේ නෑ කවදාවත් ඇරෝගෙන නැති එක මේ පාර එම වෙන්න දෙන්නේ නෑ

    ඔය ඇයි දන්නවද? කොළඹ එද්දි ඇති වෙන චූ බර සහ චකිතය.. :baffled::baffled::baffled:
    බය වෙන්න එපා සහෝ... ප්‍රශ්නයක් උනොත් කියපම්...;);)
     
    :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය ඇයි දන්නවද? කොළඹ එද්දි ඇති වෙන චූ බර සහ චකිතය.. :baffled::baffled::baffled:
    බය වෙන්න එපා සහෝ... ප්‍රශ්නයක් උනොත් කියපම්...;);)
    මට නං බස් එකේ ඉඳගෙන ආවම එන වමනෙ යන ගතිය :baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මට නං බස් එකේ ඉඳගෙන ආවම එන වමනෙ යන ගතිය :baffled:

    පුරුදු නැති වුනාම.. ඉස්සර අපිත් එහෙමයි.. ටික ටික පුරුදු උනාම හරි..
    බැරිමනන් ටැබ්ලට් එකක් තියෙනවා වමනෙට.. ගමන පටන් ගන්න ටික වෙලාවකට කලින් බිව්වම හරි
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පුරුදු නැති වුනාම.. ඉස්සර අපිත් එහෙමයි.. ටික ටික පුරුදු උනාම හරි..
    බැරිමනන් ටැබ්ලට් එකක් තියෙනවා වමනෙට.. ගමන පටන් ගන්න ටික වෙලාවකට කලින් බිව්වම හරි

    අප්පෝ කොලබ ඊය:eek::P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒකනෙ අපි ට්‍රේන් එකේ එන්නෙ :P බස් එකේ යනව කියන්නෙ සිරාම වමනේ යන සීන් එකක් :eek:

    පුරුදු නැති වුනාම.. ඉස්සර අපිත් එහෙමයි.. ටික ටික පුරුදු උනාම හරි..
    බැරිමනන් ටැබ්ලට් එකක් තියෙනවා වමනෙට.. ගමන පටන් ගන්න ටික වෙලාවකට කලින් බිව්වම හරි

    ආය බස් එක ඇතුලේ ෆෝන් එක දිහා බලාගෙන යනකොටත් වමනේ යන්න එනවා ජනේලෙන් එලිය බලන් යද්දී නෑ :baffled: පුදුම ඒවා මට තියෙන්නේ වැඩිය දුර ගමන් යන්නෙ නැති හින්දද කොහෙද
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ආය බස් එක ඇතුලේ ෆෝන් එක දිහා බලාගෙන යනකොටත් වමනේ යන්න එනවා ජනේලෙන් එලිය බලන් යද්දී නෑ :baffled: පුදුම ඒවා මට තියෙන්නේ වැඩිය දුර ගමන් යන්නෙ නැති හින්දද කොහෙද

    දුර ගමන් ගිහිල්ලා තියේද:rofl:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කුරුණෑගල වගේ බස් එකේ යද්දි වමනේ යන්නෙ නැති වමනේ පෙති ඕන නැති ස්වාබාවික විපත් නැති සරල නගරකය ඉන්ඩ පින තියෙන්ඩ ඕන:yes::baffled: