කෑල්ලගේ ලිං ගැන් තියෙන ප්රශ්නෙට ඩ්සිට්රෑක්ශන් එකක් දෙන්ඩ් ගියේ
දැන් එතනත් කෙලියක් වෙයිද මන්දා, හචිසාගේ වගේ කෙල්ල වාහනයක් ඕන කියයිද දන්නෑවැරදි එක කොපි කරේ, ඒකටත් මාව අල්ලගනීද දන්නෑ



රෙද්ද ඇතුලෙස්ට්රයික් හින්දා මෙහේ ඉන්නෙ, ආය ඔහේ ආපුහාම පරන අවුරුදු දවසේ තමා යන්ඩ වෙන්නෙ, නිවාඩු නැති කරනවාලු පහුවෙච්චා අල්ලන්ඩ, වෙසක් එකටත් එදාට විතරලි
කියන්නා කෙසේ කීවත් අහන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය. ඔය කියන ඒව මත්තෙම නහින්නෙ කවුද බන්. 100% පිළිගන්නෙත් නැ 100% බැහැර කරන්නෙත් නෑ. ජීවිතය හැඩකරගන්න පුලුවන් ඒව අරගෙන අනික්ව අයින් කරනව.
අනාගතය ගැන කියපුව ඉතින් බොරු කිව්වත් එතන පුදුම වැඩේ තමයි හරියටම මගෙ මුල් නම, මැද නම, අම්මගෙ තාත්තගෙ මුල් නම් රැකියා, සහෝදර සහොදරියන් ගනන, මගෙ ඉගෙනුම් මට්ටම, විදෙස් ගිය ඒව වගෙ කීපයක් 100% හරියටම කියපු එක.
godak welawata ubala dunna address ekata ekekwa ewanna ati wostara balanna
Ubala unta wistara kiyala call ekak deela welawak wen kara gattama e ahagatta ewa un apassatama kiyanawagodak welawata ubala dunna address ekata ekekwa ewanna ati wostara balanna
![]()
එහෙම උනානන් මෙච්චර පුදුමයක් නැනෙ.
උන් විස්තර හොයන්නෙ කොහෙද අපි උදේ තැන හොයාගෙන ගියෙ. අම්මගෙ යාලුවා එතෙන්ට ගිහිල්ල තියෙන්නෙ දැන් අවුරුදු 2කට කලින්ලු. එයාටත් තියෙන තැන හරියටම මතකයක් තිබ්බෙ නෑ. ඒ ඇන්ටි අපිට තියෙන තැන පාර විතරයි කිව්වෙ. අපි පාර ගාවට ගිහිල්ල ත්රීවීල් කරයෙක් ගෙන් හරියටම තැන අහගත්තෙ. එතෙන්ට ගියාට පස්සෙත් කිසිම විස්තරයක් ඇහුවෙ නෑ. ඇඟිලි සලකුන විතරයි ගත්තෙ. ඒ උදේ 8ට විතර. අපි ආයෙ ගියේ හවස 4ට. හවස 4 වෙනකන් හිටියෙත් අම්මගෙ යාලුවෙක්ගෙ ගෙදර. ඒ කාලය තුල කිසිඳු පනිවිඩ හුවමාරුවක් උනෙත් නෑ. 
Lisa A akka kalekata passe ekak karala![]()

කෝ බං අර අංකල් පේන්ඩවත් නෑ කෙල්ලෙක්වත් සෙට් වෙලාදසාරත් නෑ මිනිහත් නෑ

