~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    කෑල්ලගේ ලිං ගැන් තියෙන ප්‍රශ්නෙට ඩ්සිට්‍රෑක්ශන් එකක් දෙන්ඩ් ගියේ :oo::angry::baffled:
    දැන් එතනත් කෙලියක් වෙයිද මන්දා, හචිසාගේ වගේ කෙල්ල වාහනයක් ඕන කියයිද දන්නෑ :baffled:වැරදි එක කොපි කරේ, ඒකටත් මාව අල්ලගනීද දන්නෑ :sorry:

    :P:P:P
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    රෙද්ද ඇතුලෙ :baffled:ස්ට්‍රයික් හින්දා මෙහේ ඉන්නෙ, ආය ඔහේ ආපුහාම පරන අවුරුදු දවසේ තමා යන්ඩ වෙන්නෙ, නිවාඩු නැති කරනවාලු පහුවෙච්චා අල්ලන්ඩ, වෙසක් එකටත් එදාට විතරලි :sorry:

    ubalata nam tikak hari hondai
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    කියන්නා කෙසේ කීවත් අහන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය. ඔය කියන ඒව මත්තෙම නහින්නෙ කවුද බන්. 100% පිළිගන්නෙත් නැ 100% බැහැර කරන්නෙත් නෑ. ජීවිතය හැඩකරගන්න පුලුවන් ඒව අරගෙන අනික්ව අයින් කරනව.

    අනාගතය ගැන කියපුව ඉතින් බොරු කිව්වත් එතන පුදුම වැඩේ තමයි හරියටම මගෙ මුල් නම, මැද නම, අම්මගෙ තාත්තගෙ මුල් නම් ‍රැකියා, සහෝදර සහොදරියන් ගනන, මගෙ ඉගෙනුම් මට්ටම, විදෙස් ගිය ඒව වගෙ කීපයක් 100% හරියටම කියපු එක.

    Ubala unta wistara kiyala call ekak deela welawak wen kara gattama e ahagatta ewa un apassatama kiyanawa :lol: godak welawata ubala dunna address ekata ekekwa ewanna ati wostara balanna:rofl:
     

    hypercool

    Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    Ubala unta wistara kiyala call ekak deela welawak wen kara gattama e ahagatta ewa un apassatama kiyanawa :lol: godak welawata ubala dunna address ekata ekekwa ewanna ati wostara balanna:rofl:

    ඒවගෙ දෙයක් අපිටත් තේරෙනවනෙ බන්. :dull: එහෙම උනානන් මෙච්චර පුදුමයක් නැනෙ.

    කෝල් කරන්න නම්බර් දැනන් හිටියෙ නෑ බන්. :no: උන් විස්තර හොයන්නෙ කොහෙද අපි උදේ තැන හොයාගෙන ගියෙ. අම්මගෙ යාලුවා එතෙන්ට ගිහිල්ල තියෙන්නෙ දැන් අවුරුදු 2කට කලින්ලු. එයාටත් තියෙන තැන හරියටම මතකයක් තිබ්බෙ නෑ. ඒ ඇන්ටි අපිට තියෙන තැන පාර විතරයි කිව්වෙ. අපි පාර ගාවට ගිහිල්ල ත්‍රීවීල් කරයෙක් ගෙන් හරියටම තැන අහගත්තෙ. එතෙන්ට ගියාට පස්සෙත් කිසිම විස්තරයක් ඇහුවෙ නෑ. ඇඟිලි සලකුන විතරයි ගත්තෙ. ඒ උදේ 8ට විතර. අපි ආයෙ ගියේ හවස 4ට. හවස 4 වෙනකන් හිටියෙත් අම්මගෙ යාලුවෙක්ගෙ ගෙදර. ඒ කාලය තුල කිසිඳු පනිවිඩ හුවමාරුවක් උනෙත් නෑ.

    අනික උන් කියන්නෙ හඳහන බලන් නෙමේ. පුස්කොල පොතක් වගෙ එකක් බලාගෙන. ඒක බලන් එක එක නම් කියන්න ගත්ත (උදා: ඔබේ නම aaa, අම්ම bbb තාත්තා ccc) ඒ එකක් කියන ගමන් එක පි‍ටුව ගානෙ පෙරලනව. සමහර වෙලාවට මගෙ නම හරි අම්ම තාත්තගෙ නම් වැරදි. අපේ එක නෙමේනන් නෑ කියල විතරයි කියන්නෙ. ඔය වගෙ 10පාරක් විතර ගියාට පස්සෙ තමයි හරියටම කිව්වෙ. :shocked:
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    200.gif