~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඔය පිටිපස්සේ ගස් වලට මුවා වෙලා නේද නංගිලා නාන හැටි බලන් ඉන්නේ පොලිසා :P
    oya gas walata muwa wenna puluwan ithin katussekta wage thamai ithin.dan nam othanata ena samaharu awl kiyala case ekak thiyenawa
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මලමිනිය එහෙන් ගෙනිච්ච දවසක තමා
    බූතයෙක් වෙලා හොල්මන් කරන්න එන්නන් :yes: නාවලපිටියේ නාන තොටුපලේ කටුසු අවතාරේ කියල ප්‍රසිද්ද උනාම කාටද ආඩම්බර
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    බූතයෙක් වෙලා හොල්මන් කරන්න එන්නන් :yes: නාවලපිටියේ නාන තොටුපලේ කටුසු අවතාරේ කියල ප්‍රසිද්ද උනාම කාටද ආඩම්බර

    :rofl::rofl:danatath ekkenek innawa
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඇයි බන් 😜

    avatar476738_4.gif
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    රාජමාලිගේ සත්තු වත්තක් කරගන්න ඉඩ දෙන්න බැහැ සාරා නිසා..
    රාජමාලිගේ පරවියා වගේ ඉන්න පුලුවන් පරවියාට විතරමයි..
    අනිත් උන්ව මරණ දණ්ඩනය නියම කරනවා මම
    :growl::growl::growl:

    :oo::oo::oo:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    බල්ලො කි‍යලා වෙනසක් නෑ බන්. :oo:
    අපේ ගෙදරත් බව්වො දෙන්නෙක් හිටි‍යා, උන් දෙන්නට බෙහෙත් විදින්න කාපු කට්ට දන්නෙ අපි විතර‍යි. :baffled:

    අපිත් පාර අ‍යිනෙ දාලා ගිහින් හිටපු එකෙකුට කන්න බොන්න දීපු එකනෙ කලේ.:dull:

    කොහෙවත් ඉන්න බලු තඩි‍යෙක් ඌව හපලා දාලා වද දීලා :growl:

    ඔව් මට මතකයි ඔය පූස් පැටියා:D