අපෝ කට කට යකෝ... ලෝකයා වැරදි විදියට හිතයි...![]()
ලෝකය දන්නව අයිස්පලමගෙ හැටි...
අපෝ කට කට යකෝ... ලෝකයා වැරදි විදියට හිතයි...![]()
වෙලාව අඩුයිනේ අප්පාපැයේ කොටස් 16 ත් දිග වැඩිද?![]()
ඔක්කොටම පෙන්නයි මේ අර ෆිල්ම් එකේ එක වගේ එකක් කියලාඔව් නේද ගැනුනේ.. පස්සේ ගෙදර ගිහින් මනුස්සයට වදේ... අඩු ගානේ ඒ වගේ ඉමිටේෂන් එකක්වත් ඉලල්ලා![]()
අපි වැඩියෙන් පෝස්ට් දැම්ම කාලෙනම් මෙහෙම දේවල් උනේ නෑ අපෙ හන්දුරුවනේ
$ වෙන්න ඇති.
ඔයවගේ ඒවා ප්රචාරය කලාම කෙල්ලෝ, ගෑනු ෆිල්ම් එක බලන්න එනවා. ෆිල්ම් එක බලන්න නෙවේ මාලේ බලන්න
මෙතන දැම්මට කමක් නැද්ද?


,වෙලාව අඩුයිනේ අප්පා
ඔක්කොටම පෙන්නයි මේ අර ෆිල්ම් එකේ එක වගේ එකක් කියලා
වෙලාව අඩුයිනේ අප්පා
..........................

හම්මේ දිග නිවාඩුවක් නෙ....අර ස්ට්රයික් එක ඉවරද
