~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    පැයේ කොටස් 16 ත් දිග වැඩිද? :baffled:
    වෙලාව අඩුයිනේ අප්පා

    ඔව් නේද ගැනුනේ.. පස්සේ ගෙදර ගිහින් මනුස්සයට වදේ... අඩු ගානේ ඒ වගේ ඉමිටේෂන් එකක්වත් ඉලල්ලා :lol::lol::lol:
    ඔක්කොටම පෙන්නයි මේ අර ෆිල්ම් එකේ එක වගේ එකක් කියලා
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    $ වෙන්න ඇති.

    ඔයවගේ ඒවා ප්‍රචාරය කලාම කෙල්ලෝ, ගෑනු ෆිල්ම් එක බලන්න එනවා. ෆිල්ම් එක බලන්න නෙවේ මාලේ බලන්න

    ඉමිටෙශන් තමා..ඉන්දියන් රුපියල්..ඔවා ඇත්තට හදන්න බැ.පවුම් 100ට එහා යනවා
     
    • Like
    Reactions: bubble butt

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    මෙතන දැම්මට කමක් නැද්ද?

    කමක් නෑ ඉතින් උඹ කොහොමත් මට බාල්දියක් පෙරලන්න , කොක්කක් දාන්න , කකුලෙන් අදින්නමනේ ඉන්නේ කමක් නෑ දාපන් :(:(:(,
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    වෙලාව අඩුයිනේ අප්පා


    ඔක්කොටම පෙන්නයි මේ අර ෆිල්ම් එකේ එක වගේ එකක් කියලා

    අපේ කාලේ එකට කිව්වේ පඩේ දානවා කියල
     

    hypercool

    Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    4dc065f325c4c54ecd545fff849b2691.png