~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
නිල් නුවණ් පෙගෙන අදුර ගලා නුරාවෙන් වෙලී
මල් පිපෙන සුලග නීල වලා තුලට ගුලි වෙවී
සඳ හොරෙන් සිනාවී නිල් දිය මතට පාවෙමින්
හදේ දොරටු විවර කලෙමි සොදුර ඔබෙ නමින්....
 
cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
ඩොන් කෝසල:baffled:

කියන්ඩකෝ බලන්ඩ කොහෙද ඉන්නෙ පදිංචිය වයස බැදපු කුක්ජ්ලෙක්ද එහෙම කියල:baffled:

උබලෑ පැත්තෙ පොල් වතු එහෙම නැද්ද බන් විකුණන්න තියන...නෝමලි ගනන් එහෙම කොහොමද :D
 
donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    ඩොන් කෝසල:baffled:

    කියන්ඩකෝ බලන්ඩ කොහෙද ඉන්නෙ පදිංචිය වයස බැදපු කුක්ජ්ලෙක්ද එහෙම කියල:baffled:

    meka online dating chat ekakata giya wagene :rofl: (A/S/L)

    thama ahinsaka thanikadayek ban :(
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඩොන් කෝසල:baffled:

    කියන්ඩකෝ බලන්ඩ කොහෙද ඉන්නෙ පදිංචිය වයස බැදපු කුක්ජ්ලෙක්ද එහෙම කියල:baffled:

    බැදලද රෝස්ට් කරලද කියල උබට වැඩක් නෑනෙ... :angry:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උබලෑ පැත්තෙ පොල් වතු එහෙම නැද්ද බන් විකුණන්න තියන...නෝමලි ගනන් එහෙම කොහොමද :D

    අත්තම්මලා දෙනවා 35-45 රේන්ජ් එකේ. ලොකුම පොල් නෙමේ

    පොල් වතුනම් මෙහේ තමා ඉතිං තියෙන්නෙ පොල් ත්‍රිකෝනෙ:P

    මයිටා කේස් එල හින්දා ගොඩක් පොල් ගස් වල ගෙඩි පොඩි වෙනවා.