පෙඩ්රොලෝ . හෙන පරන එකක් නේ. ගමේ තියෙන්නෙ ඒකක් මන් හිතන්නෙ. ඇග්රෝ හෝ පෙඩ්රොලෝ![]()
Brand eka parana namak.. pump parana naa

පෙඩ්රොලෝ . හෙන පරන එකක් නේ. ගමේ තියෙන්නෙ ඒකක් මන් හිතන්නෙ. ඇග්රෝ හෝ පෙඩ්රොලෝ![]()

~~(11)~~එළකිරි මහා... 05-21-2018 09:32 PM තෝ me සංවාද මන්ඩපෙන් පලයන් tho mekata enna epa


යන්ඩ එන්ඩ තියෙන තැන කරන්ඩ එපා මට ලොක්ක
අනේ ඒම කරන්ඩ එපා ලොක්ක.~~(11)~~එළකිරි මහා... 05-21-2018 09:32 PM තෝ me සංවාද මන්ඩපෙන් පලයන් tho mekata enna epaයන්ඩ එන්ඩ තියෙන තැන කරන්ඩ එපා මට ලොක්ක
![]()


ehemadaමැටිවගේ වුනාමනම් අවුල්. මෙහේ සමහර කඩවල් වල තියෙනවා මැටි වගේ මෙලෝ රහක් නෑ
hmm ehemadaගෙවල් පැත්තට කොච්ව්ජර වැහැලද කියනවානං මාර වැඩ වෙලා තියෙන්නෙඅම්ම දැන් කීවෙ
අපේ ගෙදර ලිද අඩි 30ගැබුරුයි ගිය අවුරුද්දෙ මුල කැපුවේ. ඒකෙ වතුර තියෙන්නෙ අඩි 12 විතරයි උපරිම ඔච්ච්ර කල් තිබ්බෙ. අද මෝටරේ දානවලු වැඩ නෑ. මෝටරේට අඩි 25නෙ අදින්ඩ පුලිවන්. ඒ හින්දා මම මෝටරේ අඩි 6ක් ලිද ඇතුලේ දාල තියෙන්නෙ. පියන ඇරලා බලද්දි මෝටරේ වතිරෙන් වැහිලලු අඩියක් විතර
![]()
එච්ව්හර අම්බානකට වැහැලා.
එදා නියර බදිනවා කීවෙ එහේ අමුන කඩන් ගිහින්. කුබුරේ හොරෙං ගෙවල් හදන් ඉන්න උන් ටිකක් ඉන්නවා. උන්ගේ ගෙවල් වතුර පිරිලා
hmm ehemada
unwa gahala pannapan
unge kuburuth alla ganin machoඅපිටනම් උන් අදාල නෑ. උන්ගෙම කුබුරු වෙන්ඩෝන.