~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
සර්වර් වර්ගයක්ද? ක්ලව්ඩ් +සර්වර්???

ෆයිල් සර්වර් එකක් බන් ඕඩියෝ විඩියෝ අනන් මනන් දාල තියන හාඩ් ඩිස්ක් 4 ක් විතර තියන පොඩි පී සී එකක් වගේ මැශින් එකක්....නෙට්වර්ක් එකට RJ45 එහෙකින් කනෙක්ට් කරල තියන....
 

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
ඔය මනුස්සය හරි ලැජ්ජා කාරය නෙ ෂුවර් නෑ :baffled: සෙද්රික් මාමට කියමු නැත්තන්

අනේ නෝ තෑන්ක්ස් උබම දාපන් පඩියකුත් ගන්න එකේ මෙකෙන්....24/7 ලැගගෙන
 

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඔය මනුස්සය හරි ලැජ්ජා කාරය නෙ ෂුවර් නෑ :baffled: සෙද්රික් මාමට කියමු නැත්තන්

    සේදිරිස් ත්‍රෙඩ් එකක් දානකොට බැරියැ..... :rofl::rofl:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඉතින් හම්බෙන්ඩ කලින් කියන්ඩ පුලුවනෑ හම්බෙයිද නැද්ද කියල... + :angry:

    මොනවද :baffled::baffled:

    ඇයි ඒ ටව්න් එකට ගියෙ? කෝ මගෙ හච් සිම්ටික....50 ඕනෙ ( :angry: )

    ටවුන් ගියේ බඩ්ඩක් අරන් එන්න :rofl::rofl: