දැන් ශේප් වෙන්න එනවා ස්ක්‍රීන් ෂොට් මතක් කරා විතරයි![]()
ඔව් මල කෙලියක් වෙන්නෙ මෙතන එස් එස් දැම්මොත්
දැන් ශේප් වෙන්න එනවා ස්ක්‍රීන් ෂොට් මතක් කරා විතරයි![]()
අවුල වෙලා තියෙන්නෙ දේශපාලකයො වගේ රට හදනකන් බලන් ඉන්නව මිසක් අපි අපිව හදාගන්නෙ නැහැනෙ.
මමනන් හැදිල ඉන්නෙ උබලත් හැදියල්ල...
මොනව සම්බන්ධයෙන් ද හැදිල ඉන්නෙ?
රට හදන්න අවශ්‍යවන දේවල් සම්බන්දයෙන්...

hm athha api adare watema hoyanawa lagama thiyagena
same here![]()
අත්දැකිමෙන් කියන්නෙ...කෙල්ලෙක් හොදම යාලුවා කරගත්තාම එයා වයිඩ් වෙන සම්බාවිතාව 95%ට එහා.......
ලොල් ඕව හරියටම හරියන්නෑ. 

ඇක්ස්කියුස් මීලොල් ඕව හරියටම හරියන්නෑ.
![]()
හොඳම උදාහරණේ මම.
හොඳට අහගත්තා අහන්න ගිහින්![]()
ඇක්ස්කියුස් මීලොල් ඕව හරියටම හරියන්නෑ.
![]()
හොඳම උදාහරණේ මම.
හොඳට අහගත්තා අහන්න ගිහින්![]()
