~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මම කිව්වෙ ආමාශය වගේ එකක්...
    එතකොට කට ඇරිය ගමන් කෙලින්ම ආහාර ටික ආමාශෙ
    උඹ හිතුවෙ මොකද්ද...?

    මන් හිතුවේ පිත්තාශය කියලා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එතකොට මිනිස්සුන්ගෙන් වැඩක් නැද්ද?
    දෙකෙන් එකයි නෙ තෝරන්න පුළුවන් ඉතින්. සල්ලියි මිනිස්සුයි දෙකම ඕනේ, හැබැයි සල්ලි තියේ නං මිනිස්සු ගන්න පුළුවන් ඕනේ තරං, මිනිස්සු හිටියට සල්ලි ඕනේ තරං ගන්න බෑ. හිඟන්නා වාගේ ඉද්දි කොහොමත් මිනිස්සු වැඩිය හිතවත් වෙන්න එන්නෙත් නෑ නෙ.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ජිවිතේ ඉස්සරහට යන්න වැඩියෙන්ම වටින්නේ මුදල්/වත්කමද? නැත්නම් අවංක හිතවත්කම් ඇතිකරගත් මිනිස්සු ප්‍රමාණයද ?

    සංවාදයට වීවෘතයි !

    Jiwithe issrahata yanna .... kiyana eken adahas karanne mokakda ?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දෙකෙන් එකයි නෙ තෝරන්න පුළුවන් ඉතින්. සල්ලියි මිනිස්සුයි දෙකම ඕනේ, හැබැයි සල්ලි තියේ නං මිනිස්සු ගන්න පුළුවන් ඕනේ තරං, මිනිස්සු හිටියට සල්ලි ඕනේ තරං ගන්න බෑ. හිඟන්නා වාගේ ඉද්දි කොහොමත් මිනිස්සු වැඩිය හිතවත් වෙන්න එන්නෙත් නෑ නෙ.

    ඒ කියන්නේ මිනිස්සු හිතවත්කම් ඇතිකරගන්න කැමති සල්ලිකාරයෝ එක්ක විතරද?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ කියන්නේ මිනිස්සු හිතවත්කම් ඇතිකරගන්න කැමති සල්ලිකාරයෝ එක්ක විතරද?
    සල්ලිකාරයෙක් කියන්නේ කෝටිපතියෙක් නෙවේ සාමාන්‍ය පිළිවෙලට ජීවත් වෙන මනුස්සයෙක් :yes: හිඟන මනුස්සයෙක් එක්ක කවුරුත් හිතවත් වෙන්න යන්නෙ නෑ නෙ. දැන් යාලුවෙක් උනත් අනේ මචන් කියාගෙන හැමදාම සල්ලි අනංමනං ඉල්ලනවනං ඒ හිතවත්කම තියෙන්නේ නෑ නෙ වැඩිකල්.
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    ජිවිතේ ඉස්සරහට යන්න වැඩියෙන්ම වටින්නේ මුදල්/වත්කමද? නැත්නම් අවංක හිතවත්කම් ඇතිකරගත් මිනිස්සු ප්‍රමාණයද ?

    සංවාදයට වීවෘතයි !

    මුදල්/වත්කම
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ජිවිතේ ඉස්සරහට යන්න වැඩියෙන්ම වටින්නේ මුදල්/වත්කමද? නැත්නම් අවංක හිතවත්කම් ඇතිකරගත් මිනිස්සු ප්‍රමාණයද ?

    සංවාදයට වීවෘතයි !

    ඉස්සරහට යනව කියන එකෙන් අදහස් කරන්නෙ මොකක් ද කිවුවොත් පිළිතුරු දෙන්නම්.

    දැනට නිකන් කිවුවොත් ඔය දෙක ම නෙමෙයි.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සල්ලිකාරයෙක් කියන්නේ කෝටිපතියෙක් නෙවේ සාමාන්‍ය පිළිවෙලට ජීවත් වෙන මනුස්සයෙක් :yes: හිඟන මනුස්සයෙක් එක්ක කවුරුත් හිතවත් වෙන්න යන්නෙ නෑ නෙ. දැන් යාලුවෙක් උනත් අනේ මචන් කියාගෙන හැමදාම සල්ලි අනංමනං ඉල්ලනවනං ඒ හිතවත්කම තියෙන්නේ නෑ නෙ වැඩිකල්.

    එහෙනම් මෙහෙම අහන්නම්කෝ
    මධ්‍යම පාන්තික මනුස්සයෙකුට වැඩියෙන් වටින්නේ සල්ලිද මිනිස්සුද?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඉස්සරහට යනව කියන එකෙන් අදහස් කරන්නෙ මොකක් ද කිවුවොත් පිළිතුරු දෙන්නම්.

    දැනට නිකන් කිවුවොත් ඔය දෙක ම නෙමෙයි.

    ජිවිතේ දියුණුවක් සාර්තකත්වක් ඇතිකරගැනීමට
     
    • Like
    Reactions: STU26015

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ජිවිතේ දියුණුවක් සාර්තකත්වක් ඇතිකරගැනීමට

    දියුණුව සාර්ථකත්වය කියන දේ සාපේක්ෂයි. කෙනෙක්ට ජීවිතේ දියුණුව කියන්නෙ මනුෂ්‍යයෙක් වශයෙන් ලබන ආධ්‍යාත්මික දියුණුව වෙන්න පුළුවන්. තව කෙනෙකුට ජීවිතේ දියුණුව කියන්නෙ ජීවත් වෙලා ඉන්න එකට වෙන්න පුළුවන්. තව කෙනෙකුට ජීවිතේ දියුණුව කියන්නෙ පිරිස්බලය තියෙන එක වෙන්න පුළුවන්. තව කෙනෙකුට දියුණුව කියන්නෙ මුදල් තියෙන එක වෙන්න පුළුවන්. තව කෙනෙකුට දියුණුව කියල කියන්නෙ තත්වයක් හෝ යම් බලතල තියෙන එක වෙන්න පුළුවන්. තව කෙනෙකුට දියුණුව කියන්නෙ වත්කම් තියෙන එක වෙන්න පුළුවන්. තව කෙනෙකුට දියුණුව කියන්නෙ රැකියාවක් තියෙන එක වෙන්න පුලුවන්. තව කෙනෙකුට දියුණුව කියන්නෙ ලොකු පවුලක් තියෙන එක වෙන්න පුළුවන්. තව කෙනෙකුට දියුණුව කියන්නෙ ඉහල උගත්කමක් තියෙන එක වෙන්න පුළුවන්. ඒ වගේ වෙනස් වෙනව.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙනම් මෙහෙම අහන්නම්කෝ
    මධ්‍යම පාන්තික මනුස්සයෙකුට වැඩියෙන් වටින්නේ සල්ලිද මිනිස්සුද?

    මධ්‍යම පාන්තික දේශපාලකයෙකුට වැඩියෙන් වටින්නේ සල්ලි ද මිනිස්සු ද? :rofl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    hiv2fSl.png

    මේක ගැන මොකද හිතෙන්නේ?
    elakiri.com ගැන FB එකේ ප්‍රචාරය කිරීම හොදද?නරකද?
     
    Last edited: