~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මල්ලිත් දැන් අහන්නෙ හිංදි සිංදු ද? :D එළ එළ ඒ කාලෙ සෑහෙන ජනප්‍රිය සිංදුවක්

    ඔව් නේ තාමත් ජනප්‍රිය old hit එකක්
    කොහොමත් සාරුක් ඛාන් ට මන් කැමතියි
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් නේ තාමත් ජනප්‍රිය old hit එකක්
    කොහොමත් සාරුක් ඛාන් ට මන් කැමතියි

    ඒ කාලෙ ගොඩක් ජනප්‍රිය වුණ සිංදු සෑහෙන තිබුණ. තාමත් ඒව ලස්සනයි තමයි :D
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :yes::yes: ඉදිරියෙදි එහෙම අවස්ථාවක් එන්න පුළුවන් තමයි මේ වගේ ගියොත්නම්.

    එතකොට එළකිරි කියන්නත් බැරි තත්වයක් උදාවෙන්න පුළුවන්.

    සාමාජයක් වශයෙන් පිරිහීම බලපානව එළකිරියටත්. ඒ කොහොම වුණත් නියාමනය ඒ වගේ දේවලටනම් අවශ්‍යයි.

    කිරිය නියාමනය කරලත් බැ නොකරත් බැරි තත්වයක් තියෙන්නේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කිරිය නියාමනය කරලත් බැ නොකරත් බැරි තත්වයක් තියෙන්නේ

    :yes::yes: සමහර තැන්වලදි මීට වඩා නියාමනයක් අවශ්‍යය වෙන මට්ටමට පැමිණෙමින් තියෙනව.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇත්ත කෙනා වුණත්, ෆේක් එකක් වුණත්, කවුරු වුණත්, කොල්ලෙක් ෆේක් එකකින් ආව වුණත් එතන තියෙන සමහර පෝස්ට් අනුමත කරන්න බෑ.
    ඒක ඇත්ත :yes: ෆේක් හින්ද එළකිරියේ නම කැත වෙන්නේ.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මේසෙ කොනට වෙන්න කජු දීසීයක් ඇති මුත්තාට........:rolleyes:

    වාව් මං ආසම කෑමක් කජු:P ;........... කෝ කජු දීසිය තියනවා කජු නෑනේ කවුද මගේ කජු ටිකට කෙලියේ:angry::angry::baffled:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම ඉතින් කාගේ කාගෙත් බයිට් එකනේ ඉතින්:no::no::baffled:

    :yes::yes: මං දැක්ක මේ ටිකේ දාල තිබුණ ත්‍රේඩ්. අහන්න දෙයක් නෙමෙයි ඒ අනුව. :D
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    වාව් මං ආසම කෑමක් කජු:P ;........... කෝ කජු දීසිය තියනවා කජු නෑනේ කවුද මගේ කජු ටිකට කෙලියේ:angry::angry::baffled:

    වෙන්න බැනෙ...එවා බල්ලෙක්ට වත් කන්න බැ කිවිවා නෙ...ශ්‍රිලංකන් එයාලයින් එකට කජු දෙන අයගෙන් ගෙන්නුවෙ
    විශෙශයෙන්ම මුත්තා වෙනුවෙන්... ...:confused::confused:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වෙන්න බැනෙ...එවා බල්ලෙක්ට වත් කන්න බැ කිවිවා නෙ...ශ්‍රිලංකන් එයාලයින් එකට කජු දෙන අයගෙන් ගෙන්නුවෙ
    විශෙශයෙන්ම මුත්තා වෙනුවෙන්... ...:confused::confused:

    මුත්තටත් ගිය කලක් :baffled::baffled:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    වෙන්න බැනෙ...එවා බල්ලෙක්ට වත් කන්න බැ කිවිවා නෙ...ශ්‍රිලංකන් එයාලයින් එකට කජු දෙන අයගෙන් ගෙන්නුවෙ
    විශෙශයෙන්ම මුත්තා වෙනුවෙන්... ...:confused::confused:

    බල්ලට කන්න බැරි උනාට කටුස්සට කන්න පුළුවන් ඇති අර කටුස් කටේ පුරවන් ඉන්නේ මගේ කජු ටික වෙන්නැති නේ:baffled::baffled::angry::angry: