~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :rolleyes::rolleyes::rolleyes:

    ඔයා එහෙනම් අත් වැඩ එකට වෝට් කරන්න

    එහෙම කියන්න එපා..... මම නම් එලකිරියට ලොග් වුනු හැටියේම බලන මුල් පෙලේ ත්‍රෙඩ් එකක්....:D:D:D
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    මඩේ ලඟින තාරාවන් නාවන්නද මං
    ඌරු දළෙන් මොන ගජ මුතු අරගන්නද මං
    චපල හිමිට සිරි යහනේ රැවටෙන්නද මං
    එහෙම කලොත් ඔබ කියාවි මෝඩ ගෑණි මං
    මෝඩ ගෑණි මං //

    මදන ඇතුන් නෙලුම් හුයෙන්
    මදන ඇතුන් නෙලුම් හුයෙන්
    බැඳගන්නද මං
    දුවන මුවන් දැක ලන්නද
    නෙලූ පලා මං
    එහෙම කලොත් ඔබ කියාවි මෝඩ ගෑණි මං
    මෝඩ ගෑණි මං

    මඩේ ලඟින තාරාවන් නාවන්නද මං...

    හමන සුළන් මකුලු දැළෙන්
    හමන සුළන් මකුලු දැළෙන්
    වළකන්නද මං
    කොහොඹ ගහෙන් කොහොම සඳුන්
    මල් නෙළන්නෙ මං
    එහෙම කලොත් ඔබ කියාවි මෝඩ ගෑණි මං
    මෝඩ ගෑණි මං

    මඩේ ලඟින තාරාවන් නාවන්නද මං...
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown

    11.gif


    puluwan una gaman denawa
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මඩේ ලඟින තාරාවන් නාවන්නද මං
    ඌරු දළෙන් මොන ගජ මුතු අරගන්නද මං
    චපල හිමිට සිරි යහනේ රැවටෙන්නද මං
    එහෙම කලොත් ඔබ කියාවි මෝඩ ගෑණි මං
    මෝඩ ගෑණි මං //

    මදන ඇතුන් නෙලුම් හුයෙන්
    මදන ඇතුන් නෙලුම් හුයෙන්
    බැඳගන්නද මං
    දුවන මුවන් දැක ලන්නද
    නෙලූ පලා මං
    එහෙම කලොත් ඔබ කියාවි මෝඩ ගෑණි මං
    මෝඩ ගෑණි මං

    මඩේ ලඟින තාරාවන් නාවන්නද මං...

    හමන සුළන් මකුලු දැළෙන්
    හමන සුළන් මකුලු දැළෙන්
    වළකන්නද මං
    කොහොඹ ගහෙන් කොහොම සඳුන්
    මල් නෙළන්නෙ මං
    එහෙම කලොත් ඔබ කියාවි මෝඩ ගෑණි මං
    මෝඩ ගෑණි මං

    මඩේ ලඟින තාරාවන් නාවන්නද මං...

    මෙන්න මුත්තා ආච්චි කෙනෙක් ලු...................:shocked::shocked::shocked::shocked::shocked::shocked:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඇයි ඉතින් ඔයා ගොඩක් ත්‍රෙඩ් වලට කැමතියිනේ :lol:


    හිටුකො...මම වොට් කරන්න්නෙ ම නැ..එතකොට
    2+1+1+3+2+1=9 වොට්ස් 9ක් නැති වෙනවා මංඩපෙට

    ඔයාට එකතු කිරීම බෑනේ අක්කේ
    2+1+1+3+2+1=10
    වොට්ස් 10 ක් කොහෙන්ද?
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඇයි ඉතින් ඔයා ගොඩක් ත්‍රෙඩ් වලට කැමතියිනේ :lol:




    ඔයාට එකතු කිරීම බෑනේ අක්කේ
    2+1+1+3+2+1=10
    වොට්ස් 10 ක් කොහෙන්ද?


    ඇයි මම...මම දෙන්නෙත් නැ.අනික් 5 දෙනාට දෙන්න දෙනෙත් නැ...😛😛😛