බල්ලට කන්න බැරි උනාට කටුස්සට කන්න පුළුවන් ඇති අර කටුස් කටේ පුරවන් ඉන්නේ මගේ කජු ටික වෙන්නැති නේ![]()
නැ නැ එයාට චිකන් ඩෙවල් එකක් හදලා දුන්නා...පව් නෙ..කෙට්ටු වෙලා හරිහමන් කැමක් නැතිව......


පොරට චිකන් ඇලජික් චිකන් කෑවම පාට වෙනස් වෙනවා![]()
හරි රහයි අනේ කාලෙකින් කටට රහට කෑමක් කෑවේනැ නැ එයාට චිකන් ඩෙවල් එකක් හදලා දුන්නා...පව් නෙ..කෙට්ටු වෙලා හරිහමන් කැමක් නැතිව......
හරි රහයි අනේ කාලෙකින් කටට රහට කෑමක් කෑවේ![]()

හරි රහයි අනේ කාලෙකින් කටට රහට කෑමක් කෑවේ![]()

ඇයි යටිමඩි ගහපු සල්ලිවලින් කන්නවත් හම්බුන්නැද්ද?![]()


සරා දාල නෑ නේදකට්ටිය මණ්ඩපෙට වෝට් කරලා ඉවරද?

අත යටින් ආධාර හම්බුනේ එහෙන් විතරයිඋබ සංවිධායක නේද![]()
ඉතින් ඒකට දුන්න
මගේ 50 ක රිලොඩ් එකකුත් දාගත්තා එලකිරියේ වැදගත්ම සාමාජිකයා කියලා අති විශේෂ සම්මානයක් මටම හදලා දෙනවා කියලා![]()

එහෙනම් ඉතින් ලබන පාර මොකක් හරි සම්මානයක් හදල දෙයිකට්ටිය මණ්ඩපෙට වෝට් කරලා ඉවරද?


සරා දාල නෑ නේද![]()
මමනං පද පේලි එකට දුන්නා![]()

තරග නීති උල්ලංගනය කිරිමක්
අත යටින් ආධාර හම්බුනේ එහෙන් විතරයිඉතින් ඒකට දුන්න




සරා දාල නෑ නේද![]()
මමනං පද පේලි එකට දුන්නා![]()
මට තාම හිතාගන්න බැ වොට් කරන්න එකක්...හුගක් ත්රෙඩ් වලට කැමති නෙ...![]()


