apo ow bnn.. me 15'' walin film balanata mata nan 1080p wadakma naa... film eke athl eka witharak thibbama athi
ලැප්ටොප් එකේ ද? එහෙනම් කොහොමත් වැඩක් නෑ

apo ow bnn.. me 15'' walin film balanata mata nan 1080p wadakma naa... film eke athl eka witharak thibbama athi

TV වල වගේ බලනවනම් තමයි ඒක ඕන වෙන්නෙ. අපි ඉතින් මොනිටර් එකේනෙ. තේරුමක් නෑ.

ow 720p hodatama athi mata nam just one click-___________- maawath BAN karaida danne na![]()
oke mul eka beluwa anith ewa beluwe nehe




නැහැ ෆී ඩවුන් කරන්න පුළුවන් ලිමිට් එක පන්නල යන්න ඕනනම් තමයි සල්ලි දෙන්න ඕන.




ekane ban ayyo salliara paraya spoil karaneee.. dan ithin oka amathaka wenakan balanne naa film eka![]()


ow 720p hodatama athi mata nam
anika nikan data tikath
aha ow nenaa naa click 3k withara karanna ona vBulletin ne![]()
ලැප්ටොප් එකේ ද? එහෙනම් කොහොමත් වැඩක් නෑ![]()


ada niwadu seen ekakdaow bn... room ekata wela plastic putuwe idagena monawahari kakaa lap eka issaraha idan ude pandara film ekak balana tharan gathiyak kohewath na mata nan![]()
parayaaaa![]()
nodakin spoil kala neda




![]()
කවුරුත් මැරෙන්නේ නෑ ගිහින් බලපල්ලා බය නැතුව![]()



ඕක නවත්තපන්.. දැන් ඇති

වී....මල් බබා...
මල් බබෝ.. දෙවෙනි ඉනිමෙන් අරකි අයින් උනාද බන්?
මොකෝ කරේ ඒකිට?
ඒකිවත් මැරුවද?

