සිරාවට, උදේ රැස්වීමේ කිව්වම තමි අද ළමා දිනේ කියල අපි දැනගන්නෙත්![]()
මං කිවුවෙ ස්වභාවදර්මය ගැන.
ඕනනම් සංකීර්ණව බලන්න පුළුවන්. අව්ව නෑ. වැස්සත් තියෙනව. ඒත් ලස්සන දවසක් වෙන්නත් පුළුවන්නෙ. අවුව නෑ. වැස්සත් තියෙනව ඒත් කම්මැලි දවසක් වෙන්නත් පුළුවන්නෙ. අවුව නෑ වැස්සත් තියෙනව ඒත් මූසල දවසක් වෙන්නත් පුළුවන්නෙ. එක එක්කෙනාට සංකීර්ණ කරගන්න පුළුවන් තමන්ට කැමති විදියට.

ගුඩ් ආෆ්ටර්නුන් මන්ඩපියන්ස් !!!
තොපිලා කාලද?
ඔව් ඉස්සර පොතක් තිබ්බ වගේ මතකයි. හෙව්වට හම්බුනේ නැහැ.
අනිවා, ගොඩක් කලාකාරයෝ ඒ ලමයව එලියට ගන්න එකයි කරන්නේ. ළමයෙක් කියන්නේ අනවශ්‍ය සිතුවිලි නැති නිර්මානාත්මක අදහස් නිතර එන කෙනෙක්නෙ. අපෙත් ඔලුව ප්‍රශ්න වලින් පුරෝගෙන ඉන්නකන් අපෙඅ ඇතුලේ ඉන්න ළමය හැඟෙනවා.

අනිව. ඒ ළමා සිතුවිලි හරි ලස්සනයි. තමන්ගෙ ජීවිතය විතරක් නෙමෙයි තමන් අවට ඉන්න අයගෙ ජීවිතයත් ලස්සන කරන්න පුළුවන්. මටත් තාම තියෙන්නේ ළමා මානසිකත්වය![]()


තාම දවසක් යොදාගෙන නෑ...![]()

කිසි ම තේරුමක් නැති දේවල්. ළමයෙක්ට තමන්ගෙ ළමාකාලෙ සතුටින් ඉන්න පරිසරයක් නැතුව ළමා දිනයක් සැමරුව කියල මොන තේරුමක් ද?

තව නළුවෙක් මැරිලා

ගොඩේකොල්ලා;23689949 said:උඹ අඳුනන කෙල්ලො ගොඩක් ඉන්නවනේද? එළකිරි මංගල සේවයට දායකත්වය දීපන්.![]()
ගොඩේකොල්ලා;23689960 said:තව එක්කෙනෙක් මෝටර් බයිසිකලෙ යද්දි බස් එකක හප්පල ගොඩක් තුවාලයිලු![]()
