එහෙම අය ඉන්නව. තමන්ට ඉතින් එහෙම කෙනෙක් ලැබෙනකන් ඉන්න වෙනව. වැඩේ තියෙන්නෙ එහෙම අයට වැඩිපුර තනිකඩව ඉන්න ඉඩ ප්‍රස්ථාව අඩු එක.
හ්ම් ඒකත් ඇත්ත
වාසනාව තියන්න ඕනේ
එහෙම අය ඉන්නව. තමන්ට ඉතින් එහෙම කෙනෙක් ලැබෙනකන් ඉන්න වෙනව. වැඩේ තියෙන්නෙ එහෙම අයට වැඩිපුර තනිකඩව ඉන්න ඉඩ ප්‍රස්ථාව අඩු එක.
ඒ දැරිවි විහින් නාගන්නව. එයාගෙ ලස්සන තියෙන්නෙ හිනාවෙ. ඒ වුණාට ඒකෙ එක ම පින්තූරයක විතරයි එයාගෙ ස්වාභාවික හිනාව තියෙන්නෙ. අනිත් පින්තූරනම් මෙලෝ චාරයක් නෑ![]()

අයියට හිත ගිහින් වගේ![]()

හ්ම් ඒකත් ඇත්ත
වාසනාව තියන්න ඕනේ
ගොරවනවා ගුඩු ගුඩු ගාල අදත් දෙන්න යන්නෙ සැරටම![]()
අපෝ නැහැ. මං කිවුවෙ ඒ දැරිවිගෙ ආභරණය සිනහව කියල විතරයි.![]()

වාසනාව ලෙස සීත පවන් රැල්ලක් වගේ ඇවිත් අවසනාව ලෙස චණ්ඩ මාරුතයක් වෙලා යන්නත් පුළුවන්.
අද 10/3
අද ලෝක සොබාදම් දිනයයි.
චණ්ඩ මාරුතවල නම් නිමක් නැ

ඔය දිනයට අමතර ව
අද තව වැදගත් දිනයක් තියෙන බව මං දැන් දැක්කෙ.
ඔය දිනයට අමතර ව
අද තව වැදගත් දිනයක් තියෙන බව මං දැන් දැක්කෙ.

World Mental Health Day
අදකාලෙට සෑහෙන වැදගත්නෙ
අපි වෙනුවෙන්ම වෙන්වුන දවසක්![]()