මේ සිංදුව ලාවට මතකයි මතකයි.........![]()


නැ ට්‍රාන්ස්ලෙට් එක වැරදි................![]()
එහෙනම් හරිගස්සන්න බලන්න
මේ සිංදුව ලාවට මතකයි මතකයි.........![]()


නැ ට්‍රාන්ස්ලෙට් එක වැරදි................![]()
ගොඩේකොල්ලා;23702058 said:ඇත්තටම දන්නෙ නෑ. කොහොමද බන්ස් එහෙම කරන්නෙ? මොකක්ද ඒකෙ වාසිය?![]()
ඒකනෙ ඒකත් අව්රුද්දට සැරයයි නෙ ලැබෙන්නෙ...![]()

එහෙම කියන්න එපා.........
හදවත් ඇත්තා මනාලිය රැගෙන යනවා.......![]()
ඒකනෙ කියන්නෙ. ඒකට මේ කොල්ලට මාර හදිස්සියක්![]()


උස්සනව නෙවෙයි බන් අරගෙන යනවා කියලනේ කියන්නෙ...
හරියට නාට්ටාමි වගේ... කවුරුහරි උස්සල කර උඩින් තිබ්බම අරගෙන යනව.....

ක්යු...තුමාරා හවෙලි හිමාලෙ පර් බනා හුවා හවෙලි හෙ...මේ ක්යු යහා අවු..තුම් හවෙලිසෙ බහර් ආවො....
හම්හාරා හවේලී සමුන්දර්කෙ පාස් හේ.
කුච් කම් කපඩේ පෙහෙන්කෙ ආවෝනා. දේක්නේමේ බොහොත් මසා අයේගා. සමුන්දර්මේ නන්ගා ගුස්කේ තුම් ඕර් හම් බොහොත් මස්තී කරේගා. 
ගොඩේකොල්ලා;23702016 said:අලුතෙන් දෙන ඒවට තියෙනවද දන්නෙන්නෑ. ගිය නොවෙම්බර් අපිට දෙනකොට තිබ්බෙ නෑ
එහෙනම් හරිගස්සන්න බලන්න
අපොයි දෙයියනේ.... දැන් තමයි ඇඟට ලේ ටිකක් ඉනුවෙ....
ඉස්සරහින් මනාලියක් ඉන්නවනම් ඉතින් මොකෝ.....
රැගෙන යන්න බැරිය.. පේදුරු තුඩුවෙ ඉඳල දෙවුන්දර තුඩුවටම....
වාසිය ඉතින් ස්පීඩ් එක අපිට ඕනෙ ප්‍රමානයකට අඩු කර ගන්න ඇහැක් වෙනවනෙ...ඉතින් ඩේට ඉතුරු වෙනව....තව ඉතින් බලන්න පුලුවන් කොයි ඩිවයිස් එකෙන්ද කොච්චර ඩේට යූස් කරන්නෙ කියල එහෙම බලන්න

අනේ බැ මල්ලි...ඔක නම් බැ...................සොරි


දූ දරුවෝ එකේ මුල් කොටස්ටික හම්බුනා, මම ඒක බලනව...ඉස්සර ගිය කතාවල් කොච්චර හොදද බන්....![]()

visual studio use karanawa
මොකක් ද පාවිච්චි කරන IDE හෝ Editor එක? හෝ කිහිපය?
මේ ගිනිදැල් තුලින් මාගේ ආදරය පිලිස්සී ගියා
ඉතිරි වී ඇත්තේ කැළැල් කීපයක් පමණි
එහෙත් හදවත් පත්ලෙන්
මට කෙදිනකවත් අමතක කල නොහැකි ඔබ එනතුරු
තවමත් මග බලා සිටි
ඔබ දනිමිද මා හැඩු තරම්?
එක එක විදියට ලිමිට් කරන්න පුළුවන්. රවුටර් එකෙන්. නැත්තම් සොෆ්ට්වෙයාර් වලින්.
Net Limiter වගේ එක්ක පාවිච්චි කරනවනම් වැඩිය ලේසියි.
වාසි තියෙනව. අනවශ්‍යය විදියට ඩේට යන අවස්ථා අඩුවෙනව. ඩේට යන විදිය බලාගන්න හා යූස් කරන්න ඕන ඩේට මැනේජ් කරගන්න පුළුවන්.

ඒකත් එහෙම ද? ඉතින් හොරෙක් කරන්නෙත් අරගෙන යන එකනෙ. දැන් හදවත් හොරෙක් වුණත් එහෙමනෙ.![]()
![]()
ඒ.... මචන් මේයින් ටිකක් ගාන්න... කැලැල් වලට හොඳයි...

තව ටිකක් කල් යද්දි දැන් යන කථාවලුත් කොච්චර හොඳ ද කියයි. ඒ තරමට පිරිහීමකට ලක්වෙනව මේ වගේ ගියොත්![]()
