~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද වැස්ස නිසා කම්මැලි කමේ ඇති :frown:
    උදේ ඉදන් සැරින් සැරේ msg එවනවා :frown:
    මම අඩුම තරමේ seen කරන්නේවත් නැ ;)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අද වැස්ස නිසා කම්මැලි කමේ ඇති :frown:
    උදේ ඉදන් සැරින් සැරේ msg එවනවා :frown:
    මම අඩුම තරමේ seen කරන්නේවත් නැ ;)

    ඇයි එයාගෙ වෙන්ඩ හබිය නැතුවයෙ ඔයාට මැසේජ් කරන්නෙ? :rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මල්ලිට වෙලා තියෙන්නෙ මල්ලිගෙ හිතට හොරා හිත එයා අරන් ගිහින්
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අද වැස්ස නිසා කම්මැලි කමේ ඇති :frown:
    උදේ ඉදන් සැරින් සැරේ msg එවනවා :frown:
    මම අඩුම තරමේ seen කරන්නේවත් නැ ;)

    වැස්ස දවසට ඔහොම නම් එ සම්බන්දෙ වැඩි දුර යන්නෙ නැ මල්ලියා.........උදෙ ඉදන් මට තරජන ගොඩයි එලියට බහින්න එපා කියලා.........
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඌ නැතුව ඇති ඒකනේ මට msg කරන්නේ

    රේල්පීලි දෙක සමාන්තර නොවුණොත් කෝච්චිය පෙරලෙනව. හොඳ ම යාලුවා කියන එකත් රේල් පීලි දෙක වගේ. කොච්චිය පෙරලුනාට පස්සෙ වෙන්නෙ තාර පාරක ගමන් කරන්න වෙන එක. යන්න ඕන තාර පාර ඔයා තෝරගන්න ඕන.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මල්ලිට වෙලා තියෙන්නෙ මල්ලිගෙ හිතට හොරා හිත එයා අරන් ගිහින්

    එහෙම දෙයක් නැ අයියේ
    වෙනදට හැමතිස්සෙම මන් ගැන හොයලා බලපු යාළුවා කොල්ලෙක් නිසා එකපාරටම වෙනස් උනාම...
    මට දැනෙන හැගීම
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙම දෙයක් නැ අයියේ
    වෙනදට හැමතිස්සෙම මන් ගැන හොයලා බලපු යාළුවා කොල්ලෙක් නිසා එකපාරටම වෙනස් උනාම...
    මට දැනෙන හැගීම

    මෙහෙමයි ඒ ඔයා හිතන් ඉන්න විදියනෙ. යාලුවට වැඩිය ආකර්ෂයනය් එයා කෙරෙහි ඔයාගෙ හිතේ ඇතිවෙන්න පුළුවන්නෙ නොදැනුවත්ව ම?

    එයා හොඳ ම යාලුවනම් ඔයා සතුටි වෙන්න එපායෙ එයා සතුටින් ඉන්නවට? ඇයි ඔයාට දුකක් දැනෙන්නෙ?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    වැස්ස දවසට ඔහොම නම් එ සම්බන්දෙ වැඩි දුර යන්නෙ නැ මල්ලියා.........උදෙ ඉදන් මට තරජන ගොඩයි එලියට බහින්න එපා කියලා.........

    ඒවානම් කියන්න දන්නේ නැ අක්කේ මන් එයාලා දෙන්න අතර මොනවද වෙන්නේ කියලා දන්නේ නෑනේ

    පොඩ්ඩක් තර්ජනේ කලාට අක්කට නම් ඉතින් අවුලක් නෑනේ ;)
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මෙහෙමයි ඒ ඔයා හිතන් ඉන්න විදියනෙ. යාලුවට වැඩිය ආකර්ෂයනය් එයා කෙරෙහි ඔයාගෙ හිතේ ඇතිවෙන්න පුළුවන්නෙ නොදැනුවත්ව ම?
    එයා හොඳ ම යාලුවනම් ඔයා සතුටි වෙන්න එපායෙ එයා සතුටින් ඉන්නවට? ඇයි ඔයාට දුකක් දැනෙන්නෙ?

    ඇත්තම කිව්වොත් මුලදී එහෙම පොඩි මෙව්වා එකක් තිබ්බා. එයත් මට කියලා තියෙනවා.
    ඒත් ඊට පස්සේ අපි දෙන්නම වෙන පාරවල් දෙකක ගියා
    දැන් එහෙම මුකුත් නැ.

    මට දුක කලින් හිටපු යාළුවා නැති එකට
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    රේල්පීලි දෙක සමාන්තර නොවුණොත් කෝච්චිය පෙරලෙනව. හොඳ ම යාලුවා කියන එකත් රේල් පීලි දෙක වගේ. කොච්චිය පෙරලුනාට පස්සෙ වෙන්නෙ තාර පාරක ගමන් කරන්න වෙන එක. යන්න ඕන තාර පාර ඔයා තෝරගන්න ඕන.
    :dull::dull::dull:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇත්තම කිව්වොත් මුලදී එහෙම පොඩි මෙව්වා එකක් තිබ්බා. එයත් මට කියලා තියෙනවා.
    ඒත් ඊට පස්සේ අපි දෙන්නම වෙන පාරවල් දෙකක ගියා
    දැන් එහෙම මුකුත් නැ.

    මට දුක කලින් හිටපු යාළුවා නැති එකට

    දැන් එයා කලින් හිටපු කෙනා ම නෙමෙයිනෙ. ඉතින් ඒ ගැන දුක් වෙලා පළක් නෑ. උදාහරණයකට තමන්ගෙ ආදරවන්තිය වුණත් එයාට තමන්ගෙන් වෙන්වෙලා යන්න ඕන වුණාට පස්සෙ එයා කළින් හිටපු කෙනා නෙමෙයිනෙ. මතකයන්වල ඒ කෙනා ම වුණත් එයාට කියල වෙන ම ජීවිතයක් තියෙනවනෙ. ඉතින් අපි ඒ කෙනාගෙන් පැරණි දේවල් බලපොරොත්තු වෙන එක සුදුසු මදි. එයා හොඳින් ඉන්නවනම් අපිට ගැටලුවක් නැහැනෙ.