දැන් ඉතින් සංකීර්ණයි වැඩ වැඩිඇයි දැන් එහෙම අතිතයක් නැද්ද? අහ නෑ වර්තමානයක් / අනාගතයක්. අතීතය තියෙනවනෙ![]()
දැන් ඉතින් සංකීර්ණයි වැඩ වැඩිඇයි දැන් එහෙම අතිතයක් නැද්ද? අහ නෑ වර්තමානයක් / අනාගතයක්. අතීතය තියෙනවනෙ![]()
කිමද කියල තමයි මමත් බැලුවේ

නටන්න මල්ලි නැටුම් තෙල් ඕනෙ කියනවා නැටුම් දුම් ඕනේ කියනවා සමහරු නම් තව නැටුම් ගුලි පෙති වගේ දේවල් ගැනත් කියනවා.ඔය කිසි දෙයක් නැතුව නටන්න උගන්නනවා අපේ චන්දන මාමා චන්න මාමා ඇයි එළකිරි එකේ පරණම මෙම්බර් කෙනෙක් වෙච්ච රමෝද් මල්ලිත්

නටපු තැන් ගැන මතක් වුණා ද? නැත්තම් නැටුම් පාට්නර්ල වගේ අය ගැන හිතුන ද?![]()

ආචර් මේකේ හිටිය නේ ඉස්සර(24) ~Archer~ - 2,255 සහෝ හම්බුනා ඊයේ පරණම බුලට් එකක් එළකිරි එකේ![]()
හම්බුනොත් එන්න කියන්න ආය මේ පැත්තේ මන් වැඩිය පොත් කියෝලා නැ
කලාතුරකින් තමයි පොත් ගන්නේ
පත්තරත් ඉදලා හිටලා ගන්නේ (හැබැයි හැමදාම වගේ උඩින් පල්ලෙන් නෙට් එකේ බලනවා)
මන් හිතන්නේ නැ මට විනාඩියට පිටු 2 ගානේ දවසින් පිටු 800ක් කියවන්න පුළුවන් වෙයි කියලා

(24) ~Archer~ - 2,255 සහෝ හම්බුනා ඊයේ පරණම බුලට් එකක් එළකිරි එකේ![]()

ඔව් බන් සමහර පොත් කියවන යද්දී ගැම්මක් එනවා කියවන්න සමහර ඒවා නැහැපොත් කියවන වේගය.....
පිටු 800 වඩා තියන ඇනා කැරනිනා පොත කියවන්න මට දවස් 3හෝ 4 වගේ ගියේ.
ඒ වගේම පිටු 200 විතර තියෙන මකියාවෙලි - කුමාරයා කියවන්න මාස එකහමාරක් වගේ ගියා....
පොතේ කන්ටෙන්ට් එක අනුව ඕක වෙනස් වෙනවා..
තව දෙයක් ඇනා කැරනිනා පොත අවුරුදු කිහිපයකට උඩදී ආපහු පාරක් සැලකිල්ලෙන් කියෙව්වා ඒකෙ සඳහන් වෙන හැම ලොකු කුඩා චරිත කියක් තියෙනවද බලන්න පිටු 70 , 80 විතර යද්දීම චරිත 500 + ආව..කෙහෙම්මල අතෑරලා දැම්මා....![]()
ඔකේ කැසට් පටියක් අපේ ගෙදර තිබ්බා
මගෙ හදවත උමතුවෙන් මෙන් ඔබට ආදරය කරන බව
ඔබ දන්නවාද.......
නමුදු ඔබ මා ඉදිරියට පැමිනි විට කිසිවක් පැවසිමට
බියට පත් වේ..........

පොත් කියවන වේගය.....
පිටු 800 වඩා තියන ඇනා කැරනිනා පොත කියවන්න මට දවස් 3හෝ 4 වගේ ගියේ.
ඒ වගේම පිටු 200 විතර තියෙන මකියාවෙලි - කුමාරයා කියවන්න මාස එකහමාරක් වගේ ගියා....
පොතේ කන්ටෙන්ට් එක අනුව ඕක වෙනස් වෙනවා..
තව දෙයක් ඇනා කැරනිනා පොත අවුරුදු කිහිපයකට උඩදී ආපහු පාරක් සැලකිල්ලෙන් කියෙව්වා ඒකෙ සඳහන් වෙන හැම ලොකු කුඩා චරිත කියක් තියෙනවද බලන්න පිටු 70 , 80 විතර යද්දීම චරිත 500 + ආව..කෙහෙම්මල අතෑරලා දැම්මා....![]()
ඔකේ කැසට් පටියක් අපේ ගෙදර තිබ්බා![]()
හ්ම් කියවන එක හොඳයිමට කියවන්න කම්මැලි හිතුනම පොත තමා මැක්සිම් ගොර්කිගෙ අම්මා කියන එක..මම ඔර්ජිනල් එක කියෙවුවෙ..අසංශිප්ත එකක්...එක කියවන්න නම් සති 2ක් විතර ගියා...මොකද මට එක කියවන්න හරිම කම්මැලි...
එත් මම මොන්තක්රිස්තො පොත් 6ම එක දවසින් කියෙවුවා සහ කියවනවා..මම වැටෙන හැම තැනකදිම මම ඉස්සල්ලාම කියවන්නෙ මොන්තක්රිස්තො පොත් ටික.......
(24) ~Archer~ - 2,255 සහෝ හම්බුනා ඊයේ පරණම බුලට් එකක් එළකිරි එකේ![]()
මම මතක් කලා කියන්න හොදෙ.........
එකනෙ මල්ලියා....මම මාසෙකට පොත් 2ක් වත් ගන්නවා......සතියෙම පත්තරෙ කියවනවා...අනික මගෙ ලග පොත් 150ක් 200ක් වගෙ තියෙ...මට ලයිබ්රි 2ක කාඩ් තියෙ...අම්මගෙ නමිනුත් කාඩ් දෙකක් අරන් තියෙ...මම ආසයි කියවන්න......ඉතින් මගෙ කියවිමෙ ස්පීඩ් එක ටිකක් වැඩි....![]()