හ්ම් කියවන එක හොඳයි

පොත් කියවන වේගය.....
පිටු 800 වඩා තියන ඇනා කැරනිනා පොත කියවන්න මට දවස් 3හෝ 4 වගේ ගියේ.
ඒ වගේම පිටු 200 විතර තියෙන මකියාවෙලි - කුමාරයා කියවන්න මාස එකහමාරක් වගේ ගියා....
පොතේ කන්ටෙන්ට් එක අනුව ඕක වෙනස් වෙනවා..
තව දෙයක් ඇනා කැරනිනා පොත අවුරුදු කිහිපයකට උඩදී ආපහු පාරක් සැලකිල්ලෙන් කියෙව්වා ඒකෙ සඳහන් වෙන හැම ලොකු කුඩා චරිත කියක් තියෙනවද බලන්න පිටු 70 , 80 විතර යද්දීම චරිත 500 + ආව..කෙහෙම්මල අතෑරලා දැම්මා....![]()



රේඩියොත් අහනවද ඔයා
හොඳයි එහෙම අදහසක් තියෙන එක ගැනඅම්මො මගෙ ලොකුම වික්නස් එකක් තමා පොත් කියන්නෙ.....මගෙ එක අදහසක් තමා මගෙම කියලා පුස්තකාලයක් හදාගන්න එක.........![]()

අක්කට එච්චර ස්පීඩ් එකක් තියෙනවනම් ලොකු හැකියාවක්
බහුතරයකට ඔය ස්පීඩ් එකෙන් පිටු 800ක් කියවන්න බෑ. ඕන්නම් පිටුවක් දෙකක් කියවයි තරගයක් උනොත්
අක්කගේ හැකියාව අගය කරමි.
අලුත් සීසන් එක වෙන චැනල් එකකද යන්නෙ
සිරස තමයි ගොඩක්ම අහල තියෙන්නේඅහන්නෙ නැ ඇහෙනවා........
දැන් යන්නෙ "ඈත රන් විමන් තුලින්"......
දැන් ඉතින් සංකීර්ණයි වැඩ වැඩි

වෙන කතාවක් මේකට ඇදන්න හදනවා මම හිතන්නේ මචංඅලුත් සීසන් එකක් එන්නේ නැලු
වෙන කතාවක් හදනවලු
අම්මො මගෙ ලොකුම වික්නස් එකක් තමා පොත් කියන්නෙ.....මගෙ එක අදහසක් තමා මගෙම කියලා පුස්තකාලයක් හදාගන්න එක.........![]()



ඔව් දැන් තුන් දෙනෙක් වෙන්න කිට්ටුයිඔව් පොඩි අය ඉන්නකොටනම් ඉතින් අමාරු ඇති තමයි![]()
හොඳයි එහෙම අදහසක් තියෙන එක ගැන
අපේ තාත්තා හොඳ පොත් රසිකයෙක්
තාමත් එයා පොත් ගෙන්න ගන්නවා ලංකාවේ පබ්ලිෂ් වෙන![]()


එහෙම තමා මල්ලි...ආසාවක් තියෙනවා නම්.....

ඔව් දැන් තුන් දෙනෙක් වෙන්න කිට්ටුයි

සිරස තමයි ගොඩක්ම අහල තියෙන්නේ
අනිත් වා දන්නෙ නැහැ වැඩිය
පස්සෙ ඔය සන් කිස් TNL Rock ගෝල්ඩ් එහෙම ඇහුවා