මම දැකල තියෙනවා ඕන තරම් පුස්තකාලවල අය පොත් කියවනවාඅහන්නත් සතුටුයි......මමත් ආසම දෙ තමා පොත්.....මගෙ ලොකු ආසාවක් තියෙනවා පුස්තකාලෙක ජොබ් එකක් කරන්න..එත් අපෙ අම්මා නම් කියන්නෙ මාසයක් යන්න කලින් මාව රස්සාවෙන් දොට්ට දාවි ලු.......ජොබ් එක නොකර පොත් කියව කියව ඉදලා.......![]()





