~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ප්‍රපෝසල් එකක් කියන්නෙ යෝජිත විවාහයක් කියන එක ඒක තේරෙන්නෑ....




    උස අඩි පහයි අගල් හයක් පමණ ගතිගුණ ගැනන් කියල වැඩක් නෑ ඒතරම්ම ශෝයි... :yes:

    5' 6'' i lu :lol::lol::lol:
     

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    ආ මන් ඊළගට කියන්න හිටියේ ඕක කලින්ම කියාගෙන :rofl::rofl:

    uK0nA7i.gif
     

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    මදිනෙ.....මමත් 5'3ක් වගෙ..එතකොට මම දාන සෙරප්පු කොහොමත් අගලක් දෙකක් උසයි...:confused:අඩුම 5'10ක වත් කෙනෙක් තමා මම නම් බලන්නෙ........:sorry:

    හරි ඉතින් ඔයා අගල් දෙකේ හීල්ස් දාපුවම 5'5 වෙනව අරය ශූස් දාපුවම 5'8 වෙනව, අගල් තුනක් උස වෙනස හොදට ම හොදයි.... :rofl:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ලගදි ආ එකක් නෙමෙයි.2009 වගෙ......නරක නැ මට නම්..ඔයාට සෙට් වෙවිද මංදා.........

    බලමු... දවස් 3ක් නිවාඩුයි.. බලන්න කිසිම දෙයක් නෑ එපා වෙලා ඉන්නේ :oo::oo:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ටසිරි එච්චර උස නෑ මමත් පහයි එකොලහයි නෙ....ඒ කෝටුකිතයිය එච්චර උස වෙන්න බෑ:no:

    උසයි උසයි.. :oo::oo: බලපන්කො... කෝටුකිතයියාලු :(
     

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    බලමු... දවස් 3ක් නිවාඩුයි.. බලන්න කිසිම දෙයක් නෑ එපා වෙලා ඉන්නේ :oo::oo:

    අර ට්‍රේනින්ග් කරපු එකාට මොකෝ උනේ බන්....ඌ උබෙ යටතෙ වැඩද දැන්....