~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් මේවා general concepts නිසා එක එක කෙනාට අඩුවෙන් වැඩියෙන් බලපාන්න පුලුවන්. ඒත් බහුතරයක් ප්‍රශ්න තේරැන් ගන්න පුලුවන් මේ වගේ දේවල් හොඳයි.

    බරපතල වැඩියි වගේ. වචන ටික කියවන්න ගියාමත් මොලෝ අවුල් වුණා :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කොහොමත් ඉතින් මේ යන විදිහට තේරිලා එන එකක් තමා කරගහන්න වෙන්නේ :love:

    :rofl::rofl: එහෙම හිතන්න එපා තමන්ගෙ අනාගත බිරිඳ ගැන. :D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කොහොමත් ඉතින් මේ යන විදිහට තේරිලා එන එකක් තමා කරගහන්න වෙන්නේ :love:

    oya therilla moko athin athin athata giya ekak neweyine. pare yanakotath thora thorane yanne. samahara ewa thoranne netuwama atharinne sauttu nisa neweyine. ehew eke ituru wela inna un terunu un kiyala nam hithanna epa. umbe hithin notherena un thawa ekekta hari yanawa. :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕව ඉතින් ශේප් කරලා හදාගන්න බලන්න කටුස් මල්ලි
    :D
    මෙයාල නං අත්දැකීම් තියෙන කට්ටිය නෙ :P

    පොඩි උන් කතාකරන වයසට ආවම තමා ඊළඟ යුද්දේ පටන් ගන්නේ ඔන්න මල් බබාට උත්තර දීල ඉවරයක් නැතිවෙයි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    oya therilla moko athin athin athata giya ekak neweyine. pare yanakotath thora thorane yanne. samahara ewa thoranne netuwama atharinne sauttu nisa neweyine. ehew eke ituru wela inna un terunu un kiyala nam hithanna epa. umbe hithin notherena un thawa ekekta hari yanawa. :baffled:
    ඔව් ඔව් මම වගේම හිතන එක්කෙනෙක් ඇති කොහෙහරි ඉතුරු වෙලා :yes:

    කටුසු නගේ ඔහොම ඉවසල ඉන්න තව පොඩ්ඩයි මම එනවා :love:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    බරපතල වැඩියි වගේ. වචන ටික කියවන්න ගියාමත් මොලෝ අවුල් වුණා :D

    ඔව් මේවා බරපතල වැඩියි.. :P:P දැනටමත් කටුස්ස මානසිකව වැටිල පරාලෙනුත් වැටුන :D:D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මෙයාල නං අත්දැකීම් තියෙන කට්ටිය නෙ :P

    පොඩි උන් කතාකරන වයසට ආවම තමා ඊළඟ යුද්දේ පටන් ගන්නේ ඔන්න මල් බබාට උත්තර දීල ඉවරයක් නැතිවෙයි
    ඉස්කෝලේ යන ගමන් ඉන්නේ බන්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :P:P ow ban

    ado kellek ne ban thama kiyala adagaththa gamanma wage inna unuth innawa ban
    ඇයි මේකේ ත්‍රෙඩ් දාන්නේ යාලුවන්ට ඉන්නවා මට නෑ හයියෝ මොකෝ කරන්නේ කියල අහල. වයස අහපුවම මේ දහඅටේ විස්සෙ උන් :baffled:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් මේවා බරපතල වැඩියි.. :P:P දැනටමත් කටුස්ස මානසිකව වැටිල පරාලෙනුත් වැටුන :D:D

    මං කටුස්සෙක් නොවන නිසා පරාලෙන් වැටුනෙ නෑ. ඒත් පුටුවෙන් බිමට වැටුන :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙම කියන්න එපා හ්ම් හ්ම් ගාල හරි අහන ඉන්න කෙනෙක් ඉන්නවනං ඇති සමහරුන්ට.

    එහෙම අයත් ඉන්නව ඇති තමයි :yes::yes:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ඇයි මේකේ ත්‍රෙඩ් දාන්නේ යාලුවන්ට ඉන්නවා මට නෑ හයියෝ මොකෝ කරන්නේ කියල අහල. වයස අහපුවම මේ දහඅටේ විස්සෙ උන් :baffled:

    ඔව් ඉස්කෝලෙ ඇරැණ වෙලාවට පස්සේ ත්‍රෙඩ් එක busy වෙනව. :rofl:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    එහෙම කියන්න එපා හ්ම් හ්ම් ගාල හරි අහන ඉන්න කෙනෙක් ඉන්නවනං ඇති සමහරුන්ට.

    මට පේන්නේ කටුස්ස එපාර බකමූණියෙක්ට try එක දෙනව වගේ :P
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මං කටුස්සෙක් නොවන නිසා පරාලෙන් වැටුනෙ නෑ. ඒත් පුටුවෙන් බිමට වැටුන :rofl:

    පුටුවෙන් වැටිල බේරැනා මදැයි එහෙනන් :P:P
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    giphy.gif