aaa mee thiyenne oken dekak thunak ahanawa danatama ithuru ewath ahala balannan![]()
අනිත් ටිකනම් අහන එක එච්චර ඇගට ගුණ නෑ ඔයාට

aaa mee thiyenne oken dekak thunak ahanawa danatama ithuru ewath ahala balannan![]()

තව මාස දෙක තුනක් හොඳට බඩ පිරෙන්න කෑම කාල සැපට ඉන්න අපෙන් කිසි කරදරයක් වෙන්නේ නෑඇත්ත.... මිනිස්සු අතරට එන්නේ නැත්තේ, ඔයාලා මාව කන්න බලාන ඉන්න නිසා....![]()
තාම බර මදි මහත්වුනාම තමා කන්නේ
ඇත්ත.... මිනිස්සු අතරට එන්නේ නැත්තේ, ඔයාලා මාව කන්න බලාන ඉන්න නිසා....![]()


එළ එළ අද ෆී එකේ වගේ?![]()

උපුල්ගේ නෝනා උපුල් ගැනයි නුවන් ගැනයි කියපු සීන් එකක්![]()



එහෙනම් බයානක තත්වයක්ඒ මොකෝ බන් ඒ![]()
ඔතන එක සිංදුවක්නම් මං අද දවසෙ රිපීට් කරනව. දැනට 20 විතර රිපීට් කළා 
free මත් නැහැ බන් රෙෆා බිල් ටික දානකන් බලාගෙන ඉන්නේ ප්රින්ට් එකට දාන්න ...

නැහැ ඉතින් ඒවල ඔයා අකමැති ටයිප් සිංදු තියෙන්නෙඔතන එක සිංදුවක්නම් මං අද දවසෙ රිපීට් කරනව. දැනට 20 විතර රිපීට් කළා
![]()


උබ 20 පාරක් කියනවා මම එක පාරක් සින්දුවක් ඇහුව හින්දි සති දෙකක් විතර එක දිගට දවසෙම ඇහුව පිස්සෙක් වගේ.... බාත්රූම් ගියත් ඒක කියනවා.. දිල් ක්යා කරේ... හම්මේ![]()

අදයි අර සිංදුව මං අහන්න ගත්තෙ. තාම අහනව 
අහ පොඩි බ්රේක් එකක් විතරයි. එළ එළ එහෙම හරි අවුලක් නැහැනෙ ඔලුව දාන්න පුළුවන්නෙ ත්රේඩ් එකකට![]()



මරු ඒකත්.
මාත් සමහර වෙලාවට මාස ගානක් එක දිගට එක ම ලිස්ට් අහනව හිතුන ම. අලුත් සිංදු සෙට් එකක් එනකන් හෝ අර සිංදු අහල ම එපා වෙනකන්අදයි අර සිංදුව මං අහන්න ගත්තෙ. තාම අහනව
![]()


ඔව් මචෝ ,,,
ඉස්සර නම් මම සචියා බඩියා මේකේ නැති වෙලාවක් නැහැ නේ.
අප්පා බන් ඒ කාලේ ,,,
අපේ පාසල් ජිවිතේ වගේ ආයේ එන්නේ නැහැ ඉතිං

ඒකනම් ඇත්ත තමයි. කට්ටිය මේකට වෙලාමනෙ හිටියෙ. අහපන් අහපන්.. ඇයි නෝ දැට් ෆීල් බ්රෝ...![]()

හිංදිනම් මේ ටිකේ මං අහන්නෙ වෙන ලිස්ට් එකක්.![]()