එහෙම දෙයක් නෙවෙයි
ඔක්කොම stress එක එකපාරටම අවා
එහෙම handle කරගන පුරුදු නැහැ
දැන් පොඩි break එකක් ගත්තා, ගෙදරට වෙලා ඉන්නේ
ඒ වගේ ජොලි දේවල් ටිකක් ට්රයි කරල බලන්න 
did you went to see flashback in toronto?

ඊයා.හා හා හා මම කැමති නැහැ ඒකටඑහෙනන් rick and morty කැමතිවෙයි. ඒකත් හොඳයි![]()
අම්මෝඒක හොඳයි![]()
මං යූටියුබ් එකේ දැක්ක ඔහේ drifting කරද්දී passenger seat එකේ යන්න පුළුවන් rides දෙන සීන් එකක්ඒ වගේ ජොලි දේවල් ටිකක් ට්රයි කරල බලන්න
![]()
නැතුව මමද?
අපි නම් බැඳලා ඉන්නේ

i know many people in TOnope its not easy to get vacation approvals![]()
බැන්ද කියල ළමයි හදන්න ඕනේ නැහැනේඅනේ මටනන් බෑ ළමයි බලාගන්න දැන්ම බැඳල..![]()

නොදන්න දේවල් නොකර ඉන්න එක හොඳයි


කන්න යන්න තමා ගොඩක්ම ආසගෙදරටම වෙලා හිටියොත් ඕක වැඩිවෙයි
එලියට බැහැල ජොලියේ ඉන්න මේ ටිකේ![]()
