~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ඔහොම කතා කියලා අපිව අසරණ කරන්න එපා අක්කේ... :sorry:
කෙල්ලෙක් හිටියේ නැති උනාට කමක් නැ අක්කේ අත් 2 ක් තියෙනවනේ ඔය දෙකම දාගන්න.

අත් දෙක දෙන්නෙක් ගෙ වෙන්න ඔනි සුදු......:P
 
upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ආලෝ අයිස් අය්යේ.
    මන් දැක්කා අයියගේ පරණ ත්‍රෙඩ් එකක් උඩට ඇවිල්ලා තියෙනවා වගේ :rolleyes:

    නෙතුෂි මතක් කරන්න එපා එයාට
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වැඩිවෙන්න විදියක් නැහැනෙ. මං ත්‍රේඩ් දාන්නෙ නෑ. :D
    ඒ නැතත් දැන් රෙප් ගන්න හරි ලේසියි :yes: ඉස්සර මුල් කාලේ හැමෝම එක දෙක පවර් කට්ටියනේ ඉන්න ඇත්තේ සෑහෙන කාලයක් යන්න ඇති කොටු එකොළහ පිරෙන්න එක එක එකතුකරලා. දැන් කෙලින්ම විස්ස තිහේ ඒවගෙන් නෙ වදින්නේ.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අත් දෙක දෙන්නෙක් ගෙ වෙන්න ඔනි සුදු......:P

    :rolleyes::rolleyes::rolleyes:

    එහෙම වෙන්න ඕනි කියලා නීතියක් නෑනේ
    මන් මට ආදරෙයි
    දැන් ඕක මට දෙන්න
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ නැතත් දැන් රෙප් ගන්න හරි ලේසියි :yes: ඉස්සර මුල් කාලේ හැමෝම එක දෙක පවර් කට්ටියනේ ඉන්න ඇත්තේ සෑහෙන කාලයක් යන්න ඇති කොටු එකොළහ පිරෙන්න එක එක එකතුකරලා. දැන් කෙලින්ම විස්ස තිහේ ඒවගෙන් නෙ වදින්නේ.

    එහෙමත් වෙන්න පුළුවන් හැබැයි එහෙම ම වුනෙත් නෑ ඉස්සර ත්‍රේඩ් දාපු අයට කොටු 11 ඉක්මනට ම පිරුණ. :D