නැ නැ......එහෙම ඔනි නැ.....මේ කටුස්සා එකෙනුත් ගානක් හොයන්න හදන්නෙ.........ගුටි පොරේ පෙන්වන්න කියලා ටිකටුත් ගහවි...........
එහෙම නෙමෙ කටුස්.....ඔයා ෆ්‍රී වෙන විදිහට ත්‍රෙඩ් එක හදලා අශීට දෙන්න.....පව් නේ එයාට වැඩ නිසා නෙ බැරි.....6ත් 7ත් අතරේ කැමති නම් වෙලාව හදාගමු....









හරි එහෙනන් අපි ගියා....යලි කෙදිනක හෝ හමුවන තෙක් .....![]()

අලෝ ඩොඩෝ![]()
ත්‍රෙඩ් එක ඕනෙම වෙලාවක දාන්න........මගේ කිසි ප්‍රශ්නයක් නෑ.කට්ටියගෙන් බහුතරය කැමති වෙලාවක් බලල දාන්න.ඔක්කොටම වගේ ටැග් ඕනේ කරනවනේ.
අද හෙට දවස් කිහිපයම මම හවස් වෙලාවට නෑ.![]()

ඊයේ ත්‍රෙඩ් දාන්න කිවිවෙ කවුද.......ඇහුවා විතරයි නෙ.....උත්තරයක් දෙන්න බැරිද.......
හා කියන්න වරු ගනන් යනවද
එහෙම කිව්ව නම් ත්‍රෙඩ් එක හදවල එවනවා නෙ පොස්ට් කරන එක විතරක් කරන්න කියලා
එකටත් විනාඩියක් නැද්ද.....![]()






ආ මාලිංග.
මොර්නින්ග් මොර්නින්ග්.....
...කට්ටිය මේ ත්‍රෙඩ් එක දාන්න වෙලාවක් සම්මත කරගන්නවා.....

ha kiyala danna boge vm danna bene pm ekkak type karanna epe![]()


කටුස් ත්‍රෙඩ් එක හදලා දෙවි....එක පොස්ට් කරන එකයි.......තමන්ට පුලුවන් වෙලාව කියන්න......ඔන් ලයින් නැති අයට pm දාන්නම් අපි....




එළකිරි උඹ කොහොමද මේවා හොයාගන්නේ

Hamotama puluwan welawak daanna 5-6n passe nan wadaath hodai... but it’s up to thread creator.....
හැමෝ ම පුළුවන් වෙලාවක්නම් එන එකක් නැහැනෙ. ඔතන තියෙන්නෙ ටැග් ප්‍රශ්නයක්නම් ටැග් දෙකක් ගන්න කෙනා එකක් තව කෙනෙකුට දෙන්නෙ නැත්තම් ඉතින් වැඩක් නැහැනෙ
