~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අම්මෝ......
    අපි ඕක බොන්නේ ළූණු, අමු මිරිස්, ගම්මිරිස් ටිකක් දාල
    මංඥොක්කා තම්බල, ලුණු මිරිසුයි මස් හොද්දක් හින්දල උයල....:love::love:

    ඔව්. හුගක් ඒවා තියේ... සීනි අල්ලට අරන් කාලා බොන්න ඕනේ රහ කර කර :P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    The Place..... :love:it...

    Yref6CU.jpg
    like a heaven
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :lol::lol: මම වැඩිය කට්ටිය ගැන තවම දන්නේ නෑනේ...:rolleyes::rolleyes:

    මම කටුස් ගැන තමයි ගොඩක්ම දන්නෙ...අහන්න දැන ගන්න ඕන දෙයක් තියනවනන්... :D

    සරා කියන්නේ උපුලි නැන්දා මට නං සීයට දාහක් ෂුවර් :baffled:

    මටත් ඕකත් හිතුන නොකිය හිටියට... :lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com


    සැදෑවේ ආකාසේ
    අපේ හද පාකෙරුවේ
    මා සිතිහී ආවෙමි
    ඔබ වෙතට යාවේවි
    ඒ ගුම් නද පාවොවේ
    නෙත් අග මාදුටුවේ
    පෙම් රදුන් මාරුතයේ
    ඒ ඔබ ඇති මේ හිත
    සොයලා ආ වා වේ
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    like a heaven

    :love::love:බඹරැල්ලෙන් නකල්ස් කැලේ මැදින් KMP එනසාල් වාඩියට යන මග තියෙන්නේ.
    අප්‍රේල් වල නකල්ස් දූවිලි ඇලි ගියා...නයිට් 3, දවස් 4.....
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    :love::love:බඹරැල්ලෙන් නකල්ස් කැලේ මැදින් KMP එනසාල් වාඩියට යන මග තියෙන්නේ.
    අප්‍රේල් වල නකල්ස් දූවිලි ඇලි ගියා...නයිට් 3, දවස් 4.....
    එහෙමද පට්ටයි අපිත් මේ ගිම්මලේ යන්න කියල ඉන්නේ බන්
    මිමුරේට ගිහින් යන්න ඕනා පොඩි බඩුවක් දැම්මා තාම එක ආවේ නැහැ
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එහෙමද පට්ටයි අපිත් මේ ගිම්මලේ යන්න කියල ඉන්නේ බන්
    මිමුරේට ගිහින් යන්න ඕනා පොඩි බඩුවක් දැම්මා තාම එක ආවේ නැහැ

    යමං..... ඇවිදලා ලෝකේ ලස්සන බලපන්.:yes:
    තව දෙයක්, මේ රටේ ගොන් බූරු මිනිස්සුයි, අමන පාලකයොයි මේ යන විදිහට තව පරම්පරාවක් දෙකක් යද්දී මේ ඔක්කොම ලස්සන විනාස කරනවා.:angry:
    එතකොට මේ කිසි දෙයක් ඉතුරු වෙලා තියෙයිද කියල සුවර් නෑ :no: