අම්මෝ......
අපි ඕක බොන්නේ ළූණු, අමු මිරිස්, ගම්මිරිස් ටිකක් දාල
මංඥොක්කා තම්බල, ලුණු මිරිසුයි මස් හොද්දක් හින්දල උයල....
ඔව්. හුගක් ඒවා තියේ... සීනි අල්ලට අරන් කාලා බොන්න ඕනේ රහ කර කර

අම්මෝ......
අපි ඕක බොන්නේ ළූණු, අමු මිරිස්, ගම්මිරිස් ටිකක් දාල
මංඥොක්කා තම්බල, ලුණු මිරිසුයි මස් හොද්දක් හින්දල උයල....

සරා ගැන මතක් කරද්දී උපුල් මාම එනවා දුවගෙන කොහේ හිටියත්![]()

මම වැඩිය කට්ටිය ගැන තවම දන්නේ නෑනේ...
![]()

සරා කියන්නේ උපුලි නැන්දා මට නං සීයට දාහක් ෂුවර්![]()

like a heaven

බඹරැල්ලෙන් නකල්ස් කැලේ මැදින් KMP එනසාල් වාඩියට යන මග තියෙන්නේ.එහෙමද පට්ටයි අපිත් මේ ගිම්මලේ යන්න කියල ඉන්නේ බන්
බඹරැල්ලෙන් නකල්ස් කැලේ මැදින් KMP එනසාල් වාඩියට යන මග තියෙන්නේ.
අප්‍රේල් වල නකල්ස් දූවිලි ඇලි ගියා...නයිට් 3, දවස් 4.....
එහෙමද පට්ටයි අපිත් මේ ගිම්මලේ යන්න කියල ඉන්නේ බන්
මිමුරේට ගිහින් යන්න ඕනා පොඩි බඩුවක් දැම්මා තාම එක ආවේ නැහැ


