~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    හොදින් ඉන්නව සහෝ..?
    උබට කොහොමද ?

    හැමදාම සතුටින් බන්....මොන දේ නැති වුනත් ජීවිතේ තියෙනවනේ බන්...ලොවෙත් මැරෙනකම් මේ අරගලය අත හරින්නේ නෑ. ;);)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔය ට්‍රේඩ් එකේ නම් එළකිරි සාමාජිකයෝ නොහිටියොත් තමා පුදුමේ.ඒත් මම කලින් වැඩ කරපු ඔෆිස් දෙකකම IT උන් එළකිරි කිව්වම ...ආ අර සින්දු ඩවුන්ලෝඩ් කරන සයිට් එකද කියල අහනවා.මම එයින් එහාට මුකුත් කිව්වේ නෑ බන් :lol::lol:
    godak un elakiri kiwwama ehema thama hithanne
    den nam dannawa community site ekak kiyala
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    මමනම් ඉතිං ඇවිල්ල යනව දිනපතා. අංකල් තමා ඉතිං පේන්ඩ නැත්ත. ලමයි බලනවා ඇති:baffled:

    Ow puthiiii..!
    Obe priyayan prathama rajakariya karaganna kiyala ad ekakuth tiyenne.. :yes:

    :P:P වරෙන් ඇතුලට... අපේ මූල්‍ය ක්ෂේත්‍රයේ දැනුමැත්තා ඉතික මිතික සහෝදරයත් මේ දැන් ගොඩ වුනා විතරයි....:yes::yes:
    :rofl::P :love:

    හැමදාම සතුටින් බන්....මොන දේ නැති වුනත් ජීවිතේ තියෙනවනේ බන්...ලොවෙත් මැරෙනකම් මේ අරගලය අත හරින්නේ නෑ. ;);)

    Elakiri bro..!
    Ehema tama innone... :love: