වරෙන් ඇතුලට... අපේ මූල්‍ය ක්ෂේත්රයේ දැනුමැත්තා ඉතික මිතික සහෝදරයත් මේ දැන් ගොඩ වුනා විතරයි....

වරෙන් ඇතුලට... අපේ මූල්‍ය ක්ෂේත්රයේ දැනුමැත්තා ඉතික මිතික සහෝදරයත් මේ දැන් ගොඩ වුනා විතරයි....

හොදින් ඉන්නව සහෝ..?
උබට කොහොමද ?

godak un elakiri kiwwama ehema thama hithanneඔය ට්‍රේඩ් එකේ නම් එළකිරි සාමාජිකයෝ නොහිටියොත් තමා පුදුමේ.ඒත් මම කලින් වැඩ කරපු ඔෆිස් දෙකකම IT උන් එළකිරි කිව්වම ...ආ අර සින්දු ඩවුන්ලෝඩ් කරන සයිට් එකද කියල අහනවා.මම එයින් එහාට මුකුත් කිව්වේ නෑ බන්![]()
මමනම් ඉතිං ඇවිල්ල යනව දිනපතා. අංකල් තමා ඉතිං පේන්ඩ නැත්ත. ලමයි බලනවා ඇති![]()

වරෙන් ඇතුලට... අපේ මූල්‍ය ක්ෂේත්රයේ දැනුමැත්තා ඉතික මිතික සහෝදරයත් මේ දැන් ගොඩ වුනා විතරයි....

හැමදාම සතුටින් බන්....මොන දේ නැති වුනත් ජීවිතේ තියෙනවනේ බන්...ලොවෙත් මැරෙනකම් මේ අරගලය අත හරින්නේ නෑ.![]()

තාම රෑට කෑවෙත් නෑ කුකුලනි....ඉක්මනට ගිහින් කාලා එන්නම්...![]()

වරෙන් ඇතුලට... අපේ මූල්‍ය ක්ෂේත්රයේ දැනුමැත්තා ඉතික මිතික සහෝදරයත් මේ දැන් ගොඩ වුනා විතරයි....

Sira machan..

Good morning Kiriyan's.......It's beautiful day.

job eka koranawa fiverr koranawa padam koranawaHi hi..
Moko wenne saho..?