~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බස් එකේ ගියාම නින්ද යනවද බ්‍රේක් ගැහිල්ලටයි පිකප් කිරිල්ලටයි පැය තුනකටත් වඩා යන්ඩ ඕන:growl:

    mawa kauruhari bus eka lagata gihin danawanam bassama gedarata ekkagena enawanam mama yanne bus eke. wahane driving dan nikan kanawa bonawa wage wela tyenne. bus eke yanakota awadanayen yanna one neane:dull:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    බස් වල ගමන් ගැන නම් කතා කරන්න එපා..... ආසම නෑ. දුර ගමන් බස් ඔක්කොටම හපන් එපා වෙන්නේ TV එකේ දාන මියුසිකල් ෂෝ.... :angry::angry:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    lassana sindu nam kamak na

    සමහරක් එව්වයේ ලස්සන එව්වා දානවා.එක පාරක් මාතර යද්දී කොන්දොස්තර ඇවිදින් TV එක වහල චාමර වීරසිංහගේ සින්දු සෙට් එකක් දැම්මා..... අම්බලන්ගොඩට යනකං කොල්ලෝ ඔක්කොම වගේ ලාවට සින්දු මුමුණ මුමුණ ගියේ.:love::love:
    එහෙම නැතුව ඔය ටකරන් සින්දු දාන වෙලාවට ඇස් පියාගෙන නිදා ගන්නත් බෑ ඕයි :no:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    samahara night bus walath lassana sindu danawa:rolleyes: volume ekath ganata danne
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    drive karaddi ena pressure ekata wada bus eke yana eka hondai ithin.hebei ctb ewa nam tikak shape me paththe:rolleyes:

    මම කියන්නෙ ට්‍රේන් :baffled: vs bus

    අපෝ ඩ්‍රයිවින්ග් නම් මම ආසයි. හිත සැහැල්ලු වෙනව. :love::rolleyes: අනිත් ප්‍රශ්න අමතක වෙනවා ඒ වෙලාවට පාරෙ තියෙන ඒව දැක්කම:rofl:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    drive karaddi ena pressure ekata wada bus eke yana eka hondai ithin.hebei ctb ewa nam tikak shape me paththe:rolleyes:

    කොහේ පළාතේද ? වාහනයක් එළවෙන ප්‍රෙෂර් එකත් එක්ක බලද්දී බස් ගමන හොඳයි, කෝච්චි ගමන ගොඩක් හොඳයි.හැබැයි daily travel කරද්දී තමා අමාරු. ලංකාවේ බයිසිකල් පාවිච්චියට හුරු කරන්න ඕනේ.රස්නෙයි තමා, ඒත් තවමත් ඔය යාපනේ පැත්තේ ගොඩක් දෙනෙක් බයිසිකල් වල තමා ගමන් බිමන් යන්නේ.
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මම කියන්නෙ ට්‍රේන් :baffled: vs bus

    අපෝ ඩ්‍රයිවින්ග් නම් මම ආසයි. හිත සැහැල්ලු වෙනව. :love::rolleyes: අනිත් ප්‍රශ්න අමතක වෙනවා ඒ වෙලාවට පාරෙ තියෙන ඒව දැක්කම:rofl:

    prashna amathaka wenna nam honda paraka race eke drive karanna one:P
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    කොහේ පළාතේද ? වාහනයක් එළවෙන ප්‍රෙෂර් එකත් එක්ක බලද්දී බස් ගමන හොඳයි, කෝච්චි ගමන ගොඩක් හොඳයි.හැබැයි daily travel කරද්දී තමා අමාරු. ලංකාවේ බයිසිකල් පාවිච්චියට හුරු කරන්න ඕනේ.රස්නෙයි තමා, ඒත් තවමත් ඔය යාපනේ පැත්තේ ගොඩක් දෙනෙක් බයිසිකල් වල තමා ගමන් බිමන් යන්නේ.

    A6 road eka gena kiwwe
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම කියන්නෙ ට්‍රේන් :baffled: vs bus

    අපෝ ඩ්‍රයිවින්ග් නම් මම ආසයි. හිත සැහැල්ලු වෙනව. :love::rolleyes: අනිත් ප්‍රශ්න අමතක වෙනවා ඒ වෙලාවට පාරෙ තියෙන ඒව දැක්කම:rofl:

    train eke gihin station eke bahinna onene. bus eke giyoth town eke ona thana bassaki :rofl:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    train eke gihin station eke bahinna onene. bus eke giyoth town eke ona thana bassaki :rofl:

    මට ඒ වැඩෙ ලේසි නුවර පාරෙ හින්දා. :P
    ඔය ටවුමේ ඕන තැනකට පහසුවෙන් ඊටත් කලින් එන්ඩ පුලුවන් ට්‍රේන් එකෙන් ඇවිල්ල බස් එකේ ගිහිල්ලත්:oo: මන් හිතන්නෙ