කතාවකුත් තියෙනවානේ
හිමින්නෝ වගේ ඉන්න උන් තමයි මියෝ දෙන්න තුන්දෙනා අල්ලනෙ කියලා
mal baba wageකතාවකුත් තියෙනවානේ
හිමින්නෝ වගේ ඉන්න උන් තමයි මියෝ දෙන්න තුන්දෙනා අල්ලනෙ කියලා
mal baba wageබස් එකේ ගියාම නින්ද යනවද බ්රේක් ගැහිල්ලටයි පිකප් කිරිල්ලටයි පැය තුනකටත් වඩා යන්ඩ ඕන![]()



බස් වල ගමන් ගැන නම් කතා කරන්න එපා..... ආසම නෑ. දුර ගමන් බස් ඔක්කොටම හපන් එපා වෙන්නේ TV එකේ දාන මියුසිකල් ෂෝ....![]()
lassana sindu nam kamak na


mawa kauruhari bus eka lagata gihin danawanam bassama gedarata ekkagena enawanam mama yanne bus eke. wahane driving dan nikan kanawa bonawa wage wela tyenne. bus eke yanakota awadanayen yanna one neane

samahara night bus walath lassana sindu danawa
සමහරක් එව්වයේ ලස්සන එව්වා දානවා.එක පාරක් මාතර යද්දී කොන්දොස්තර ඇවිදින් TV එක වහල චාමර වීරසිංහගේ සින්දු සෙට් එකක් දැම්මා..... අම්බලන්ගොඩට යනකං කොල්ලෝ ඔක්කොම වගේ ලාවට සින්දු මුමුණ මුමුණ ගියේ.
එහෙම නැතුව ඔය ටකරන් සින්දු දාන වෙලාවට ඇස් පියාගෙන නිදා ගන්නත් බෑ ඕයි![]()
volume ekath ganata dannedrive karaddi ena pressure ekata wada bus eke yana eka hondai ithin.hebei ctb ewa nam tikak shape me paththeඅපෝ බස් ඒකේ යන්ඩ එච්චර ආසද![]()

drive karaddi ena pressure ekata wada bus eke yana eka hondai ithin.hebei ctb ewa nam tikak shape me paththe![]()
vs bus 
අනිත් ප්‍රශ්න අමතක වෙනවා ඒ වෙලාවට පාරෙ තියෙන ඒව දැක්කම
drive karaddi ena pressure ekata wada bus eke yana eka hondai ithin.hebei ctb ewa nam tikak shape me paththe![]()
මම කියන්නෙ ට්‍රේන්vs bus
අපෝ ඩ්‍රයිවින්ග් නම් මම ආසයි. හිත සැහැල්ලු වෙනව.අනිත් ප්‍රශ්න අමතක වෙනවා ඒ වෙලාවට පාරෙ තියෙන ඒව දැක්කම
![]()

කොහේ පළාතේද ? වාහනයක් එළවෙන ප්‍රෙෂර් එකත් එක්ක බලද්දී බස් ගමන හොඳයි, කෝච්චි ගමන ගොඩක් හොඳයි.හැබැයි daily travel කරද්දී තමා අමාරු. ලංකාවේ බයිසිකල් පාවිච්චියට හුරු කරන්න ඕනේ.රස්නෙයි තමා, ඒත් තවමත් ඔය යාපනේ පැත්තේ ගොඩක් දෙනෙක් බයිසිකල් වල තමා ගමන් බිමන් යන්නේ.
අපෝ බස් ඒකේ යන්ඩ එච්චර ආසද![]()

මම කියන්නෙ ට්‍රේන්vs bus
අපෝ ඩ්‍රයිවින්ග් නම් මම ආසයි. හිත සැහැල්ලු වෙනව.අනිත් ප්‍රශ්න අමතක වෙනවා ඒ වෙලාවට පාරෙ තියෙන ඒව දැක්කම
![]()

prashna amathaka wenna nam honda paraka race eke drive karanna one![]()

train eke gihin station eke bahinna onene. bus eke giyoth town eke ona thana bassaki
මන් හිතන්නෙ