Do moko wenne?




කඩවුනු බලාපොරොත්තු![]()




මැස්සෙක්වත් නෑ නේද![]()
උඹ හොරකම් කරනවා දැකලා සාක්ශි වසන් කරම්ඩඋඹ මැස්සව ගිල්ල නේද.උඹ හොරකම් කරනවා දැකලා සාක්ශි වසන් කරම්ඩ


දේවාලේ ඇතුලේ සණ්ඩු වෙනවද ...අනික කපු කටුස් එක්ක....
දුප් කුක්කා......![]()


මගේ චරිතේ ඝාතනය කරන්න ගොතපු අබූත චෝදනාඋඹ මැස්සව ගිල්ල නේද.උඹ හොරකම් කරනවා දැකලා සාක්ශි වසන් කරම්ඩ
පුළුවන් නං ඔප්පු කරලා හිරේ යවන එකයි ඇත්තේ Ithika mithika awidin ne Me paththe.....
Match eka Baluwa
Shitt France..![]()

shik bn 

හිටපම් ආටිකල් එකක් දෙනවා කාන්තාරේ මැස්සගේ අවතාරෙට විමර්ශනාත්මක වාර්තාවක් දෙන්න කියලාමගේ චරිතේ ඝාතනය කරන්න ගොතපු අබූත චෝදනාපුළුවන් නං ඔප්පු කරලා හිරේ යවන එකයි ඇත්තේ
argentinashik bn



thuu germany (only in football)අපෝ බන් මමනම් ආසම නැති සයිඩ් එකක් බන්... මුලින්ම තාත්තගේ ඔඩොක්කුවේ ඉඳල බැලුවේ 98 final එක.එදා ඉඳලම ප්‍රංශයට ආස නෑ බන්.
යුරෝපේ රටක් කියල ආස ජර්මනිය, ක්‍රොයේෂියාව, චෙක් රිපබ්ලික් , ඉතාලිය, නොර්වේ , පොලන්තය .....![]()

thuu germany (only in football)![]()
මම ජර්මනියට ආස පොඩි කාලේ ඉඳල මගේ පෑනේ මිතුරා (pen friend ) ජර්මනියේ කෙල්ලෙක්. ඒකයි 

mama podi kalema hitiye germanyDifferent taste........
මම ජර්මනියට ආස පොඩි කාලේ ඉඳල මගේ පෑනේ මිතුරා (pen friend ) ජර්මනියේ කෙල්ලෙක්. ඒකයි
![]()

mama podi kalema hitiye germany![]()


එහෙම කරොත් ඉතිං අනික් අයගෙත් ෆයිල් එලියට එයි ඕංහිටපම් ආටිකල් එකක් දෙනවා කාන්තාරේ මැස්සගේ අවතාරෙට විමර්ශනාත්මක වාර්තාවක් දෙන්න කියලා