~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කඩවුනු බලාපොරොත්තු :sorry:

    :rolleyes::rolleyes:
    මුහුදේ තෝරා මාළු මරද්දී, ඇම වෙනුවට කුම්බලා කූරි 10 විතර ගෙනියනවා.
    මොකද එකෙක් මිස් වුනොත් තව 9 ඉන්නවනේ......:yes::yes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    උඹ මැස්සව ගිල්ල නේද. :angry: උඹ හොරකම් කරනවා දැකලා සාක්ශි වසන් කරම්ඩ

    දේවාලේ ඇතුලේ සණ්ඩු වෙනවද ...අනික කපු කටුස් එක්ක....
    දුප් කුක්කා...... :angry::angry:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දේවාලේ ඇතුලේ සණ්ඩු වෙනවද ...අනික කපු කටුස් එක්ක....
    දුප් කුක්කා...... :angry::angry:

    ඕකි හොර සහතික හදාගෙන ඉන්නෙ කපු කමට. මැරිච්ච කපු කටුස්සෙක්ගේ අයිඩෙන්ටිටියකට:angry::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹ මැස්සව ගිල්ල නේද. :angry: උඹ හොරකම් කරනවා දැකලා සාක්ශි වසන් කරම්ඩ
    මගේ චරිතේ ඝාතනය කරන්න ගොතපු අබූත චෝදනා :no: පුළුවන් නං ඔප්පු කරලා හිරේ යවන එකයි ඇත්තේ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මගේ චරිතේ ඝාතනය කරන්න ගොතපු අබූත චෝදනා :no: පුළුවන් නං ඔප්පු කරලා හිරේ යවන එකයි ඇත්තේ
    හිටපම් ආටිකල් එකක් දෙනවා කාන්තාරේ මැස්සගේ අවතාරෙට විමර්ශනාත්මක වාර්තාවක් දෙන්න කියලා
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    argentina :baffled::baffled: shik bn :angry::angry:

    අපෝ බන් මමනම් ආසම නැති සයිඩ් එකක් බන්... මුලින්ම තාත්තගේ ඔඩොක්කුවේ ඉඳල බැලුවේ 98 final එක.එදා ඉඳලම ප්‍රංශයට ආස නෑ බන්. :angry::angry:
    යුරෝපේ රටක් කියල ආස ජර්මනිය, ක්‍රොයේෂියාව, චෙක් රිපබ්ලික් , ඉතාලිය, නොර්වේ , පොලන්තය .....:D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපෝ බන් මමනම් ආසම නැති සයිඩ් එකක් බන්... මුලින්ම තාත්තගේ ඔඩොක්කුවේ ඉඳල බැලුවේ 98 final එක.එදා ඉඳලම ප්‍රංශයට ආස නෑ බන්. :angry::angry:
    යුරෝපේ රටක් කියල ආස ජර්මනිය, ක්‍රොයේෂියාව, චෙක් රිපබ්ලික් , ඉතාලිය, නොර්වේ , පොලන්තය .....:D
    thuu germany (only in football):baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හිටපම් ආටිකල් එකක් දෙනවා කාන්තාරේ මැස්සගේ අවතාරෙට විමර්ශනාත්මක වාර්තාවක් දෙන්න කියලා
    එහෙම කරොත් ඉතිං අනික් අයගෙත් ෆයිල් එලියට එයි ඕං :baffled: