ඇයි බං බොරැ කියන්නේ හරියටම රෑ දොලහ වෙද්දි වහනවා කියලා ඊයේ නෝටීස් එකක් දුන්නේ දැන් ගෙට්ටුව වහලා හෙට වරෙන් නැත්නම් රැ 50ක් දිලා තාප්පෙන් පැනලා එන්න කියපන්

මාත් එහෙම පැනල තමා ආවේ ප්‍රසිද්ධියේ නොකිව්වට.ගන්න ඔය කොසුමිටක් අපි දෙමු ඕකුන්ගේ හතර හන්දි කැඩෙන්න තට්ටෙන් මල් පැණි බේරෙන්න එතකොට ඔය කටවල් වැහෙවිහාපො..මොනාද මේ ඊයෙ රෑ දාලා තියෙන පොස්ට්...කරුනාකරලා මේකෙ පලවෙනි පොස්ට් එක කියවලා එන්න..මේකට ඔනි කෙනෙක් ට එන්න පුලුවන් උනත් මෙකෙ අනවශ්‍යය දෙවල් පොස්ට් කරන්න එපා..ඔයාලට කුනුහර්ප දාන්න කියන්න ඔනි තරම් ත්‍රෙඩ් කිරියෙ තියෙනවා...මේකෙ ඔවා දාන්න එපා...
ගන්න ඔය කොසුමිටක් අපි දෙමු ඕකුන්ගේ හතර හන්දි කැඩෙන්න තට්ටෙන් මල් පැණි බේරෙන්න එතකොට ඔය කටවල් වැහෙවි![]()


ගන්න ඔය කොසුමිටක් අපි දෙමු ඕකුන්ගේ හතර හන්දි කැඩෙන්න තට්ටෙන් මල් පැණි බේරෙන්න එතකොට ඔය කටවල් වැහෙවි![]()
බලන්න කො කටුස්..මේයාලට ඉවසන් ඉන්න බැ.අවුරුද්දකට් එහා අපි මේක හොදින් කරගෙන ආවා නෙ..එක අවුල් කරන්න ඔනි වෙලා තියෙන්නෙ...



ගන්න ඔය කොසුමිටක් අපි දෙමු ඕකුන්ගේ හතර හන්දි කැඩෙන්න තට්ටෙන් මල් පැණි බේරෙන්න එතකොට ඔය කටවල් වැහෙවි![]()


අයිස්පලන් දෙක ලැස්ති වැඩේට![]()
ඔව් ඔව් අදනං මිනී දෙක දෙතුන් මැරෙනවා තත්වේ භයානකයිWorld war 3 පටන් අරන් වගේ![]()
ඇයි අයිස්පලම කටේ ඔබලා කොස්සෙන් ගහන්නද....

බෑනේ කරන්න උදැල්ල දානවනේ...
ආපු මොරාල් එක බැස්සමල් පැණි කටේ ගාගෙන කියන කතා නෙව ඕවා ඉතින් වැඩිය ගණන් ගන්න හොඳ නෑබලන්න කො කටුස්..මේයාලට ඉවසන් ඉන්න බැ.අවුරුද්දකට් එහා අපි මේක හොදින් කරගෙන ආවා නෙ..එක අවුල් කරන්න ඔනි වෙලා තියෙන්නෙ...

එහෙම තමා කරන්න ඕනේ අයිස් පලම උගුරේ හිරවෙන්නම කටේ ඔබල ගහන්න ඕනේ පස්සට පයින්බෑනේ කරන්න උදැල්ල දානවනේ...
ආපු මොරාල් එක බැස්ස