~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ඇයි බං බොරැ කියන්නේ හරියටම රෑ දොලහ වෙද්දි වහනවා කියලා ඊයේ නෝටීස් එකක් දුන්නේ දැන් ගෙට්ටුව වහලා හෙට වරෙන් නැත්නම් රැ 50ක් දිලා තාප්පෙන් පැනලා එන්න කියපන්

    ලොල් බන් :lol::lol: මාත් එහෙම පැනල තමා ආවේ ප්‍රසිද්ධියේ නොකිව්වට.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හාපො..මොනාද මේ ඊයෙ රෑ දාලා තියෙන පොස්ට්...කරුනාකරලා මේකෙ පලවෙනි පොස්ට් එක කියවලා එන්න..මේකට ඔනි කෙනෙක් ට එන්න පුලුවන් උනත් මෙකෙ අනවශ්‍යය දෙවල් පොස්ට් කරන්න එපා..ඔයාලට කුනුහර්ප දාන්න කියන්න ඔනි තරම් ත්‍රෙඩ් කිරියෙ තියෙනවා...මේකෙ ඔවා දාන්න එපා...
    ගන්න ඔය කොසුමිටක් අපි දෙමු ඕකුන්ගේ හතර හන්දි කැඩෙන්න තට්ටෙන් මල් පැණි බේරෙන්න එතකොට ඔය කටවල් වැහෙවි :P
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ගන්න ඔය කොසුමිටක් අපි දෙමු ඕකුන්ගේ හතර හන්දි කැඩෙන්න තට්ටෙන් මල් පැණි බේරෙන්න එතකොට ඔය කටවල් වැහෙවි :P

    World war 3 පටන් අරන් වගේ :shocked::shocked:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ගන්න ඔය කොසුමිටක් අපි දෙමු ඕකුන්ගේ හතර හන්දි කැඩෙන්න තට්ටෙන් මල් පැණි බේරෙන්න එතකොට ඔය කටවල් වැහෙවි :P

    බලන්න කො කටුස්..මේයාලට ඉවසන් ඉන්න බැ.අවුරුද්දකට් එහා අපි මේක හොදින් කරගෙන ආවා නෙ..එක අවුල් කරන්න ඔනි වෙලා තියෙන්නෙ...
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    බලන්න කො කටුස්..මේයාලට ඉවසන් ඉන්න බැ.අවුරුද්දකට් එහා අපි මේක හොදින් කරගෙන ආවා නෙ..එක අවුල් කරන්න ඔනි වෙලා තියෙන්නෙ...

    :(:(:(
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ගන්න ඔය කොසුමිටක් අපි දෙමු ඕකුන්ගේ හතර හන්දි කැඩෙන්න තට්ටෙන් මල් පැණි බේරෙන්න එතකොට ඔය කටවල් වැහෙවි :P

    අයිස්පලන් දෙක ලැස්ති වැඩේට :rolleyes::rolleyes:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    giphy-downsized.gif
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බලන්න කො කටුස්..මේයාලට ඉවසන් ඉන්න බැ.අවුරුද්දකට් එහා අපි මේක හොදින් කරගෙන ආවා නෙ..එක අවුල් කරන්න ඔනි වෙලා තියෙන්නෙ...
    මල් පැණි කටේ ගාගෙන කියන කතා නෙව ඕවා ඉතින් වැඩිය ගණන් ගන්න හොඳ නෑ :yes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අද දවසේ මණ්ඩපය යුධමය තත්වයකින් ආරම්භ වූ බව පෙනී යනවා.
    මණ්ඩපය ආක්‍රමණයට පැමිණි පිරිසට එරෙහිව සරා ආයුධ අතටගනී.
    කටුස්සා අදාළ නීතිමය තත්වය පිලිබඳ වාර්තා සොයා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරන ලදී.:D:D