දීලද කපලද කවුද දන්නෙ


එකනේ හැමදාම මට රෙප් දෙනවාකොච්චර ආදරේද බලන්නකෝ
කෝ කෝ වලිය ඉවරද ?
අයියෝ මම පරක්කුද ?![]()




කට්ටිය වලියක අද ගහ මරා ගන්නවා
චැට් නෙවේ අනේ පරමාණු බෝම්බ ගහනවා මේකේ![]()
nene me piduru tika dapam ikmanata![]()




)හයියෝ මදෑ ආවා වලියක් බලන්න.
ඔය පිදුරු ටික මුල්ලෙන් තියපන්, පස්සේ වලිය පොඩ්ඩක් හරි ඇදුනොත් මැදට දාමු......![]()



එහෙම මුකුත් උනේ නෑ මම හිතන්නේ කවුරුත් නරක දෙයක් කිවේ නෑ නෙමොනව වුණත් ඉතින් මේ ත්රේඩ් එකේ මුල් පෝස්ට් එකට අදාල විදියට කට්ටිය හැසිරෙන එකනම් හොඳ වෙයි. නැත්තම් ඉතින් මුල් පෝස්ට් එක කියවල අග පොස්ට් එක කියවන්න යද්දි ම අලුතින් එන කෙනෙකුට මුළු එළකිරිය ම එපා වෙලා යයි.
(වලි ගැන නොමෙයි කිවුවෙ මුල් පෝස්ට් එක ගැන)
මෙතන ඉතින් බණ මඩුව වගේ තියන් ඉන්නත් බෑ අනික. දෙකම බැලන්ස් කරගෙන යන්න එපැයි.එහෙම මුකුත් උනේ නෑ මම හිතන්නේ කවුරුත් නරක දෙයක් කිවේ නෑ නෙමෙතන ඉතින් බණ මඩුව වගේ තියන් ඉන්නත් බෑ අනික. දෙකම බැලන්ස් කරගෙන යන්න එපැයි.

තව සින්දු දෙකක් පට්ට ගහනවා ඊයේ ඉඳන්......![]()
රිදෙන නොරිද්දන කුවේණි සඳනාරි....
![]()

තව සින්දු දෙකක් පට්ට ගහනවා ඊයේ ඉඳන්......![]()
රිදෙන නොරිද්දන කුවේණි සඳනාරි....
![]()

peththakata wela hitu api denna agreement ekkak gahala thiyenne mandapeta![]()


නැතිව නැතිව. සීනි වලට වඩා පට්ට රහයි. ඕනනම් සීනිත් චුට්ටක් දැම්මම පැණි එක්ක පට්ට![]()



තව සින්දු දෙකක් පට්ට ගහනවා ඊයේ ඉඳන්......![]()
රිදෙන නොරිද්දන කුවේණි සඳනාරි....
![]()