මට නම් එහෙම එකක් නෑ.![]()
දුක හිතෙන කතා සමහර එව්වට කැමති.
Shawshank Redemption , The interstella
ජීවිතේටම බලපු ලස්සනම ෆිල්ම් දෙක. සිංහල නම් මචං.
Intersteller eka thama mamath asama eka
Ekata gahanna ekak na
මට නම් එහෙම එකක් නෑ.![]()
දුක හිතෙන කතා සමහර එව්වට කැමති.
Shawshank Redemption , The interstella
ජීවිතේටම බලපු ලස්සනම ෆිල්ම් දෙක. සිංහල නම් මචං.
එහෙම කියන්න බෑ. එතන උනේ තනිකර මාකට් එකක්. මහරාජට වියදම් කරලා ඔයිට වඩා නිර්මාණාත්මක අගය වැඩි එකක් කරන්න බැරිකමක් නෑනේ.
ලොකු පබ්ලිසිටියක් නම් දුන්නා.ඒ කතාවල ප්ලොට් එක දෙමල හරි මලයාලම් හරි ෆිල්ම් ඉන්ඩස්ට්‍රී එකෙන් කළා නම් ගොඩක් ලස්සන වෙනවා.
Drishyam මලයාලම් එක කොච්චර ලස්සනද.හින්දි එකවත් එච්චර කොලිටි නෑ.
ඝරසරප නම් තවම බැලුවේ නෑ.
අර ටයිම් ට්‍රැවල් මූවි එකක් තිබ්බේ ට්‍රේන් ක්‍රෑශ් එකක්, ට්‍රේන් එකේදි කෙල්ලෙක් කතා කරනවා, ටිකට් ගන්න කියන වගේ එකක්.. බෝම්බයක් හම්බෙනවා ..Intersteller eka thama mamath asama eka
Ekata gahanna ekak na
ඔව් තවත් වියදම් කලානම් හොදයි
වියදමටත් වඩා නළු නිළියන්ගේ රංගනය මදි කමක් දැක්කා.
cinematography, editing වලත් අවුල් තිබ්බා
සමහර frames මලයාලම් එකෙන්ම කොපි කරත් සිංහල එකේදී අසාර්ථක වෙලා තිබ්බ
සිනමාත්මක ගතියෙ පොඩි අවුලක් දැනුනා. සමහරවිට අපි මලයාලම් එකත් එක්ක compare කරන නිසා වෙන්නැති.
කොහොමත් ඉන්දියාවේ සිනමාවෙ තත්වයට අපේ ෆිල්ම් එකක් බලාපොරොත්තු වෙන්න අමාරුයි දැන්ම
70 s wala lankawa diyunu cinemawenඉන්දියාවේ සිනමාව එක්ක ගළපන්න යන එක නම් බොරු වැඩක්.
Compair කරද්දී උඹ කියන ගැටලුව නම් එනවා. එක ඇත්ත.
දෙමල, තෙලිඟු, ෆිල්ම් වල මම දැකපු දෙයක් තමා පසුබිම් නිර්මාණය හරිම තාත්විකයි.
මුඩුක්කුවේ ඉන්න එකාගේ පෙනුම, ගතිය, වැඩ ඔක්කොම ඒ විදිහට නිර්ව්‍යාජ විදිහටම තියෙනවා.
ඒත් අපේ රටේ එහෙම ඇත්ත ඇති සැටියෙන් තිබ්බේ මචං එකේ.
අර ටයිම් ට්‍රැවල් මූවි එකක් තිබ්බේ ට්‍රේන් ක්‍රෑශ් එකක්, ට්‍රේන් එකේදි කෙල්ලෙක් කතා කරනවා, ටිකට් ගන්න කියන වගේ එකක්.. බෝම්බයක් හම්බෙනවා ..
ආසම එකක්

ඉන්දියාවේ සිනමාව එක්ක ගළපන්න යන එක නම් බොරු වැඩක්.
Compair කරද්දී උඹ කියන ගැටලුව නම් එනවා. එක ඇත්ත.
දෙමල, තෙලිඟු, ෆිල්ම් වල මම දැකපු දෙයක් තමා පසුබිම් නිර්මාණය හරිම තාත්විකයි.
මුඩුක්කුවේ ඉන්න එකාගේ පෙනුම, ගතිය, වැඩ ඔක්කොම ඒ විදිහට නිර්ව්‍යාජ විදිහටම තියෙනවා.
ඒත් අපේ රටේ එහෙම ඇත්ත ඇති සැටියෙන් තිබ්බේ මචං එකේ.
පිට සක්වල කුමාරයයි පැංචෝ 7යි
මේ ෆිල්ම් එක හැදුවේ දුෂ්‍යන්ත මහබදුගේ. ඔය මනුස්සයාගේ ගණන් පන්ති ගියා මම. ඔය ටැක්ස් එකෙන් බේරෙන්න හදපු එකක්

පිට සක්වල කුමාරයයි පැංචෝ 7යි
මේ ෆිල්ම් එක හැදුවේ දුෂ්‍යන්ත මහබදුගේ. ඔය මනුස්සයාගේ ගණන් පන්ති ගියා මම. ඔය ටැක්ස් එකෙන් බේරෙන්න හදපු එකක්

දුෂ්්‍යන්තගෙ ක්ලාස් මාත් ගියා බන් ගම්පහ. අපි යන කාලෙ තමයි ඔය ගූ ගොඩ මිනිහා හැදුවෙ. ඇයි පොර ඡන්දෙත් ඉල්ලුවා නේ ඒ දවස්වල![]()
90ද 91 ද92 දදුෂ්්යන්තගෙ ක්ලාස් මාත් ගියා බන් ගම්පහ. අපි යන කාලෙ තමයි ඔය ගූ ගොඩ මිනිහා හැදුවෙ. ඇයි පොර ඡන්දෙත් ඉල්ලුවා නේ ඒ දවස්වල![]()